ජාතික තව්හීද් ජමාත් කොළඹ සංවිධායක අධිකරණයට රැගෙන එයිShiran Viraj2019-05-02 by Shiran Viraj2019-05-020238 ජාතික තව්හීද් ජමාත් සංගමයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙසට කටයුතු කළ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා මැයි මස 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ... Read more
සංගක්කාරට ක්‍රිකට් සභාපති පුටුවක්Shiran Viraj2019-05-02 by Shiran Viraj2019-05-020223 මෙල්බර්න් ක‍්‍රිකට් සමාජයේ බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු නොවන පළමු සභාපතිවරයා ලෙස ශ්රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර නම් කර තිබෙනවා. ඒ, වසරක කාලයක් සඳහායි. ඔහුගේ ධුර... Read more
සවුදි ජාතිකයින්ට මෙරටින් ඉවත්වන්නැයි උපදෙස්Shiran Viraj2019-05-01 by Shiran Viraj2019-05-010222 මෙරට රැඳී සිටින සවුදි අරාබි ජාතිකයින්ට පිටව යන ලෙස ශ්රී ලංකාවේ පිහිටි සවුදි තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් හරහා උපදෙස් ලබාදී ඇති බව සවුදි රජයේ රුපවාහිනි... Read more
රස සහ රුව අපට ඉතිරිකර අපෙන් සමුගත් ශාන්තාShiran Viraj2019-05-01 by Shiran Viraj2019-05-010276 දියණියක් තිදෙනකුගෙන් හා පිරිමි දරුවන් පස්දෙනකුගෙන් යුත් පවුලේ හතරවැනියා වූ ශාන්තා කීනවින්න සැබෑම හැඩකාරියකි. එසේම උයන්න, පිහන්නත්, සංගීතයටත් දැක්වූයේ පුදුම හැකියාවකි. එදා කීනවින්න පවුලේ හතරවැනි... Read more
“ඉස්ලාම් අන්තවාදයේ තිත්ත කතාව” රට වෙනුවෙන් නෙත් FM පෙරට – ඉස්ලාම් අන්තවාදය පිළිබඳ සවිස්තරාත්මක වාර්තා වැඩසටහනක් නිපදවයි!Shiran Viraj2019-05-01 by Shiran Viraj2019-05-010228 මෙරට දේශපාලකයන් විසින් පෝෂණය කළ ඉස්ලාම් අන්තවාදයේ පුපුරා යෑම පසුගියදා එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදුවුනා. ඒ පිළිබඳවත් මෙරට ඉස්ලාම් අන්තවාදය වර්ධනය වූ හැටි පෙන්වා... Read more
තවුහිද් ජමාද් ගෝටාභයගේ වැඩක්..එහි සාමාජිකයන්ට ඔහු පඩි ගෙවුවා- රාජිතShiran Viraj2019-05-01 by Shiran Viraj2019-05-010275 තවුහිද් ජම්මාත් සංවිධානයේ ලේකම්වරයෙකු වන අබ්දුල් රසීක් නමැත්තාට හමුදා බුද්ධි අංශ යයි පවසමින් පසුගිය රජය සමයේ වැටුප් ගෙවා ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.... Read more
ගුවන් හමුදා නිල ඇදුමක් සමග සැකකරුවෙක් ගුවන් තොටුපොලේදී අත්අඩංගුවටShiran Viraj2019-05-01 by Shiran Viraj2019-05-010243 ගුවන් හමුදා නිල ඇඳුමක් චෙන්නායි බලා රැගෙන යාමට තැත් කළ මුස්ලිම් ජාතික තරුණයෙක් කටුනායක ගුවන් තොටුපොලේ දී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර... Read more
බෝම්බ ප‍්‍රහාරයට, ආණ්ඩුවට, පාර්ලිමේන්තුවට විරුද්දව ප‍්‍රංශයේ ලාංකියෝ විරෝධතා..Shiran Viraj2019-05-01 by Shiran Viraj2019-05-010176 ශ්‍රී ලංකාවට එල්ල වූ අන්තවාදී ත්‍රස්තවාදී ප‍්‍රහාරයට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් එක්වී පැරිස් නගරයේ විරෝධතාවක් පැවැත්වූහ. විරෝධතාකරුවන් එහිදී වත්මන් ආණ්ඩුවටත් මුළු පාර්ලිමේන්තුවටත් විරෝ්ධය පල... Read more
කම්කරු දිනය අදShiran Viraj2019-05-01 by Shiran Viraj2019-05-010190 ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබෙනවා. පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාර මාලාව හේතුවෙන් මෙවර දේශපාලන පක්‍ෂවල මැයි දින පෙළපාලි සහ රැළි පැවැත්වෙන්නේ නැහැ.... Read more
ගුවන්තොටුපළට පිවිසීමට විකල්ප මාර්ග භාවිත කරන්නShiran Viraj2019-04-30 by Shiran Viraj2019-04-300191 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පවතින ආරක්ෂක කටයුතු හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළ අවට දැඩි රථවාහන තදබදයක් පවතියි. මේ හේතුවෙන් ගුවන්තොටුපළ ප්‍රධාන කළමනාකරු විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම්... Read more