කාත්තාන්කුඩිවල හදිසි ගින්නක්Shiran Viraj2019-05-08 by Shiran Viraj2019-05-080239 මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමේ නව කාත්තාන්කුඩි ලී මෝල හදිසි ගින්නක් හට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. අද(08) උදෑසන මෙම ගින්න හට ගෙන ඇති... Read more
අන්තවාදී දේශන ඇතුළත් කැසට් පට 14ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවටShiran Viraj2019-05-08 by Shiran Viraj2019-05-080204 රාජගිරිය ප්‍රදේශයේදී මුස්ලිම් අන්තවාදී දේශන ඇතුළත් බවට සැක කෙරෙන කැසට් පට 14ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්යය බළකා ජයවරුධනපුර කඳවුරේ නිලධාරින්ට ලද... Read more
මාතලේ බෝක්කුවක් අසලන් ගිනි අවියක් හමුවෙයිShiran Viraj2019-05-08 by Shiran Viraj2019-05-080234 ඊයේ(07) දින මාතලේ පොලීසියයට ලැබුණු තොරතුරකට අනුව මෙම ගිනි අවිය සොයාගත් බව වාර්තා වෙයි. මේ අතර මාතලේ පොලිස් බල ප්‍රදේශය තුළ යුද හමුදා ඇඳුමට සමාන... Read more
ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කර ගැනීමට පොලිසියට අල්ලස් දීලාShiran Viraj2019-05-08 by Shiran Viraj2019-05-080232 අත්අඩංගුවේ පසුවන ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කිරීමට සහාය ලබා ගැනීමට පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙකුට අල්ලස් ලබා දුන් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට... Read more
මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් 07 දෙනෙකු අත්අඩංගුවට..Shiran Viraj2019-05-08 by Shiran Viraj2019-05-080245 මරාගෙන මැරෙන පුහුණුව ලබා ලබා සිටින ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් හත්දෙනෙකු කාත්තන්කුඩි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස මරාගෙන මැරෙන පුහුණුව ලබා ගෙන... Read more
පාස්කු ඉරිදා ප්‍රහාරය කලා ලෝකයම රිදවනවා ගායක – ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල්Shiran Viraj2019-05-08 by Shiran Viraj2019-05-080236 පසුගිය පාස්කු ඉරුදින එල්ලවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය නිසා විශාල ජීවිත ප්‍රමාණයක් අපට අහිමි වුණා. තවත් පිරිසක් තවමත් තුවාල ලබා ප්‍රතිකාර ලබනවා. මෙය අපේ රටේ... Read more
බයනම් ගෙදර යන්න – ලියුම්වලට මම අත්සන් කරන්නම්..- ඇමති අර්ජුන සැරවෙයිShiran Viraj2019-05-08 by Shiran Viraj2019-05-080218 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අයත් ඉඩම් අයථා ලෙස සහ වංචනිකව භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බියක් ඇත්තේ නම් රාජකාරියට වාර්තා නොකර ගෙදරම නවතින්නැයි... Read more
ලංකාව බෞද්ධ රටක්..අපේ විදිහට ඉන්න බැරි මුස්ලිම් අය ලංකාවෙන් පිටවෙන්න..-දුමින්ද දිසානායක කෙලින්ම කියයිShiran Viraj2019-05-08 by Shiran Viraj2019-05-080230 ශ්‍රී ලංකාව බෞද්ධාගම මූලික කරගත් රටක් ලෙස මුස්ලිම් නායකයන් පවා පිළිගන්නා බව හිටපු ඇමැති ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය. එනිසා ශ්‍රී ලංකාවේ... Read more
දුරකතන සංඥාවලට බාධා කරන උපකරණ 08ක් සමගින් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී අත්අඩංගුවටShiran Viraj2019-05-07 by Shiran Viraj2019-05-070227 දුරකතන ඇතුළු සංනිවේදන ජලාවලන්ට බාධා කල හැකි උපකරණ 08ක් පොලීසිය විසින් මීගමුව ප‍්‍රදේහයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කලේ මුස්ලිම්... Read more
මාකදුරේ මධුෂ්ගෙන් ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයේ තොරතුරු එලියට..Shiran Viraj2019-05-07 by Shiran Viraj2019-05-070198 රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ගේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.... Read more