ගොවි තාත්තා මගේ පළමු චිත්‍රපටයයි රජරටින් රංගන ක්ෂේත්‍රයට ආ නදීෂා රංගනීShiran Viraj2019-10-08 by Shiran Viraj2019-10-080283 ඇගේ නමට වඩා ප්‍රේක්ෂකයන් තාමත් ඇයව ආමන්ත්‍රණය කරන්නේ පහන්දි ලෙසටයි. මීට ටික කලකට පෙර ස්වාධින රූපවාහිනි සේවයේ විකාශය වුණු “අපේක්ෂා“ ටෙලි නාට්‍යයේ ඇය පණ පෙනූ... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අමතක නොවන ජයක් හිමි කරගනීShiran Viraj2019-10-08 by Shiran Viraj2019-10-080252 පාකිස්තානයට එරෙහිව පළමුවරට පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (07) රාති‍්‍රයේ සමත් වුණා. ඒ, දෙරට අතර පාකිස්තානයේ ලාහෝර් නුවර... Read more
රංගනයෙන් ඉවත් වෙන්න හිතුණු වාර අනන්තයි තිත්ත වුණත් ඇත්ත කියන කඩවසම් නළු අමිල අබේසේකරShiran Viraj2019-10-07 by Shiran Viraj2019-10-070246 අසාධාරණය මට පෙන්නන්න බෑ වෙච්ච දේවල් ගැන කිසිම කණස්සල්ලක් නෑ වර්තමානයේ රංගන ශිල්පිනියන් තෝරා ගැනීමේ ප්‍රමිතියක් නැහැ ටෙලි නාට්‍යයක චරිතයකින් අප හදවත් ආකර්ෂණය කර ගත... Read more
ශ්‍රී ලංකා පිළට දනුෂ්කගේ ඉන්මෙන් ගොඩ නැගුණු ජයග්‍රාහි බලාපොරොත්තු පාකිස්තානුවන් සුන් කරයිShiran Viraj2019-10-03 by Shiran Viraj2019-10-030209 සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 5ක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (02) රාත‍්‍රියේ සමත්වුණා. කරච්චි ජාතික ක‍්‍රීඩාංගණයේ... Read more
හය වැනි කඩුල්ලේ සබඳතාව දැවැන්ත අවමානයකින් ශ්‍රී ලංකාව ගලවා ගනීShiran Viraj2019-10-01 by Shiran Viraj2019-10-010217 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින කි‍්‍රකට් තරගයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (30) සමත් වුණා. දැඩි ආරක්‍ෂක රැකවල් මධ්‍යයේ... Read more
ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම්..Shiran Viraj2019-06-19 by Shiran Viraj2019-06-190227 ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස තරඟ වදින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද... Read more
ජෙෆ්රි ඇලෝසියස්ට විදේශ ගතවීමට දුන් අවසරය අවලංගු කරන්නැයි නීතිපති ඉල්ලයිShiran Viraj2019-06-19 by Shiran Viraj2019-06-190226 මහ බැංකු බැදුම්කර වංචාවට අදාල මහේස්ත‍්‍රාත් පරීක්ෂණවලදී විදෙස් ගමන් තහනමකට ලක්වූ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ට විදේශගත වීමට ලබා දී ඇති අවසරය අවලංගු කරන... Read more
පාස්කු බෝම්බ කමිටුව ජනාධිපති තවත් කෝප ගන්වයි.. රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා කැදවයි..Shiran Viraj2019-06-19 by Shiran Viraj2019-06-190241 පාස්කු ඉරිදා දිනයෙහි මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හෙට 20 දින පෙනී සිටින්නැයි රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී... Read more
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශී‍්‍ර ලංකා සංචාරය අවලංගු කෙරේShiran Viraj2019-06-19 by Shiran Viraj2019-06-190228 ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේගේ ශී‍්‍ර ලංකා සංචාරය අවලංගු කර තිබෙනවා. කොළඹ පිහිටි ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය මේ බව තහවුරු කළා. තානාපති කාර්යාලය නිකුත්... Read more
සෙත්සිරිපාය පරිශ‍්‍රයේ ආරක්ෂක විධිවිධාන නිසා ජනතාවට පීඩාලුShiran Viraj2019-06-19 by Shiran Viraj2019-06-190230 බත්තරමුල්ලේ පිහිටි සෙත්සිරිපාය පරිශ‍්‍රයට පැමිණි පිරිසක් අද (19) පත්වූ අපහසුතාවක් පිළිබඳ නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා. එහි සිටි අයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ පෙරවරු... Read more