ඉන්දියාවේ අගනුවරට හදිසි තත්ත්වයක්Shiran Viraj2019-11-02 by Shiran Viraj2019-11-020207 ඉන්දිය අගනුවර වන නව දිල්ලීයේ ඇතිවි තිබෙන වායු දුෂණය හේතුවෙන් එහි වාතය මිනිස් සෞඛ්‍යයට අහිතකර වීම නිසා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඉකුත් දා... Read more
රග්බි ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අද තරග බිමේShiran Viraj2019-11-02 by Shiran Viraj2019-11-020262 2019 ලෝක කුසලාන රග්බි තරඟාවලියේ අවසන් මහා තරඟය ජපානයේ යොකොහාමා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (02) පැවැත්වෙනවා. ඒ, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි. ශ්‍රේණිගත කිරීම් අනුව ලොව... Read more
3 වන විස්සයි විස්ස තරගය ඇරඹෙයි – ඕස්ට්‍රේලියාව පළමුව පන්දු රකීShiran Viraj2019-11-01 by Shiran Viraj2019-11-010233 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර 3 වන විස්සයි විස්ස ක්‍රිකට් තරගය මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙනවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන... Read more
ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ගැන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා කතා කරයිShiran Viraj2019-10-31 by Shiran Viraj2019-10-310213 ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ඕස්ටේ‍්‍රලියාව සමග පැවැති පළමු 20 යි 20 තරග දෙක පරාජයට පත්වීමට හේතු වූ බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී අසන්ත... Read more
ටෙලි නාට්‍ය, ගුවන්විදුලි හඬකැවීම් නිසා හරිම කාර්යබහුලයිShiran Viraj2019-10-31 by Shiran Viraj2019-10-310301 ‘කැලණි පාලම’ වේදිකා නාට්‍යයට වසර හතළිහකට වඩා වැඩි කාලයකි. ඒ නාට්‍යයේ කටහැකර, අනුන්ගේ ඕපාදූප සොයන ලයිසා මුණගැසෙන අදහසින් පසුගිය දිනෙක අපි ඇගේ නිවහනට පිවිසියෙමු. සැබෑ... Read more
රට යන ගමනේ වෙනසක් කරන්න කාලය එළඹිලා : අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියයිShiran Viraj2019-10-27 by Shiran Viraj2019-10-270208 මම එන්නේ දේශය පාලනය කරන්න නෙවෙයි දේශයට සේවය කරන්න බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මාතර, කඹුරුපිටියේ අද (25) පැවති රැස්වීමකට එක්වෙමින්... Read more
ගෝටා දිනවන්න ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණ වේදිකාවට..Shiran Viraj2019-10-27 by Shiran Viraj2019-10-270228 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරණ වේදිකාවට එක් වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා... Read more
පාර්ලිමේන්තු ට්විටර් ගිණුමට “සයිබර් ප්‍රහාරයක්”Shiran Viraj2019-10-27 by Shiran Viraj2019-10-270236 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ එල්ලවූ එම සයිබර් ප්‍රහාරය හේතුවෙන් මිනිත්තු 25 කට ආසන්න කාලයක් එම ගිණුමේ... Read more
ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹේShiran Viraj2019-10-27 by Shiran Viraj2019-10-270247 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා බෙදාහැරීම අද ආරම්භ කෙරුණා. තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ එම කටයුතු ලබන මස නව වන දා වන විට අවසන් කරන... Read more
සෙනග නෑ.. මහේෂ් සේනානායක ජනාධිපතිවරණ ජනහමු නවත්වයි..Shiran Viraj2019-10-27 by Shiran Viraj2019-10-270200 මෙවර ජනාධිපතිවරණය සදහා තරග වදින හිටපු හමුදාපති මහේෂ් සේනානායක සිය ප‍්‍රචාරක රැලි රට පුරා පැවැත්වීම අත්හිටුවා ඇත. ජාතික ජනතා පක්ෂයෙන් තරග වදින ඔහුගේ ප්‍රචාරක රැලි... Read more