අලුත් ඇමතිලාට උපදේශකලා තොගයක් බෑ… එක් උපදේශකයෙකු පමණයි..Shiran Viraj2019-11-25 by Shiran Viraj2019-11-250223 නව රජයේ කැබිනට් ඇමැතිවරයකු වෙනුවෙන් උපදේශකයන් එක් අයෙකුට සීමා කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී. මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත්තේ කාර්ය මණ්ඩල අඩු... Read more
ආමර් විදිය ජලයෙන් යටවෙයිShiran Viraj2019-11-25 by Shiran Viraj2019-11-250209 කොළඹ නගරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ආමර් විදිය ඇතුළු මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ආමර් විදියේ සිට කොටහේන මංසන්ධිය දක්වා වන... Read more
රනිල් එජාප නායකත්වය අතහරී.. නමුත් සජිත්ට නායකත්වය නොදේ.. කිසිවෙකුට විරුද්ද වියනොහැකි තරුණයෙක් නව නායකයා..Shiran Viraj2019-11-25 by Shiran Viraj2019-11-250212 රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වනු ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග කියයි. ඔහුගේ අනුප‍්‍රාප්තිකයා ලෙස තරුණ නායකයෙකු සම්බන්ධයෙන් සලකා බැලීම මේ... Read more
ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් යළිත් අනතුරු ඇගවීමක්Shiran Viraj2019-11-25 by Shiran Viraj2019-11-250229 බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ යන පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අදත් සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා... Read more
මාලිගේ සහ කසුන්ගේ සහයෙන් මරාතා කණ්ඩායම ජයග්‍රහණය කරා යයිShiran Viraj2019-11-25 by Shiran Viraj2019-11-250227 අබුඩාබිහි පැවැති T10 තරගාවලියේ ශුරතාව දිනාගැනීමට මරාතා ඇරබියන්ස් කණ්ඩායම ඊයේ (24) රාති‍්‍රයේ සමත් වුණා. ඒ, ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමින්. අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ... Read more
” මම නීතිගරුක පුද්ගලයෙක්.. ජාතිවාදියෙක් නොවෙයි”: හම්බන්තොට වරාය බදු දීමත් වැරදියි – ජනපති කියයිShiran Viraj2019-11-25 by Shiran Viraj2019-11-250226 තමන් නීතිගරුක පුද්ගලයෙක් බවත් ඒ නිසා තමන් ජාතිවාදියෙක් ලෙස හැදින්වීම සම්පුර්ණයෙන්ම වැරදි සහගත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ප්‍රථම... Read more
මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයිShiran Viraj2019-11-25 by Shiran Viraj2019-11-250214 මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු නොවැම්බර් 02 වෙනිදා දින යොමුකළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය දැක්වෙන්නේ පෞද්ගලික හේතු මත... Read more
තාත්තා මගේ ගමනට හොඳ මග පෙන්වන්නෙක් නිරූපිකාවක වීමට හීන මවන හිරුණි විජේසිංහShiran Viraj2019-11-23 by Shiran Viraj2019-11-230321 ඇය හිරුණි විජේසිංහයි. යක්කල ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය හැදෑරු ඇය පුංචි කා ලේ සිට කලාවට යොමු වෙන්න සිහින මවන්නියක්. හිරුණි දැන් අධ්‍යාපන කටයුතු අවසන්ද? ඔව්.... Read more
රුසියාවට චෝදනාවක්Shiran Viraj2019-11-22 by Shiran Viraj2019-11-220241 සර්බියානු රාජ්‍ය සම්බන්ධ ඔත්තු බැලූ බවට රුසියාවට එරෙහිව චෝදනා එල්ල වී ඇත. මාධ්‍ය හමුවේ පෙනීසිටිමින් අදහස් දැක්වූ සර්බියානු ජනාධිපතිවරයාද මේ බව අවධාරණය කර සිටියේය. සර්බියාවේ... Read more
ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ජයක්Shiran Viraj2019-11-22 by Shiran Viraj2019-11-220240 ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයකින් ජය වාර්තා කිරිමට ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වුණි. ඒ සිඩ්නි තන්ඩර් කණ්ඩායම පරාජයට පත් කරමින්.... Read more