දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් 14ක් මරුටShiran Viraj2019-12-02 by Shiran Viraj2019-12-020208 බර්කිනා ෆාසෝහි දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඊයේ (01) දිනයේ නැගෙනහිර හන්ටුකුරාහි දේවස්ථානයක මෙම වෙඩි... Read more
රාධිකා කුමාරස්වාමි ජෝන් කීල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයිShiran Viraj2019-12-02 by Shiran Viraj2019-12-020245 මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වශයෙන් කටයුතු කළ ආචාර්ය රාධිකා කුමාරස්වාමි එම තනතුරින් ඉල්ලා අස් වී... Read more
දඩයම ඇරඹුනා.. සජිත්ට සහාය දුන් මාධ්‍යවේදියෙක් පැය 08ක් CID ප‍්‍රශ්න කලා.. ඊළගට මගේ ලේකම්..- මංගල කියයි.. දඩයම ඇරඹුනා.. සජිත්ට සහාය දුන් මාධ්‍යවේදියෙක් පැය 08ක් CID ප‍්‍රශ්න කලා.. ඊළගට මගේ ලේකම්..- මංගල කියයි..Shiran Viraj2019-11-28 by Shiran Viraj2019-11-280233 මැතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතා ද සහයෝගය දැක්වූයේ අන්තර්ජාල මාධ්‍යවේදියෙකුගෙන් රහස් පොලීසිය විසින් පැය අටක් ප්‍රශ්න කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා... Read more
එජාපයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට රනිල්ගෙන් කැඳවීමක්Shiran Viraj2019-11-27 by Shiran Viraj2019-11-270225 එක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයට අද (27) කැඳවා තිබෙනවා. ඒ, පක්ෂ නායක, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක්... Read more
පාර්ලිමේන්තු සටන සූදානම්.. කරූ කතානායක ධුරයෙන් අස් නොවෙයි..Shiran Viraj2019-11-27 by Shiran Viraj2019-11-270272 කථානායක කරු ජයසූරිය මහතා ඉදිරි මාස 04ක කාලය තුළ එම ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇතැයි කථානායක කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. කරු ජයසූරිය මහතා ස්වේච්ඡාවෙන් කථානායක ධුරයෙන්... Read more
නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමත් අදShiran Viraj2019-11-27 by Shiran Viraj2019-11-270217 නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද (27) පැවැත්වෙනවා. අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් හමුව පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ජනාධිපතිවරණයෙන් පසු හිටපු අග‍්‍රාමාත්‍ය... Read more
ජනාධිපතිගේ නියෝග බවට පවසමින් සිදුවෙමින් යන ඇතැම් ක්‍රියා ගැන සාකච්ඡා කෙරේShiran Viraj2019-11-27 by Shiran Viraj2019-11-270254 ජනාධිපතිවරයාගේ නියෝග බවට පවසමින් ඇතැම් ආයතන සිදුකරන කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ දැඩි අවධානය යොමුව තිබෙනවා. ඒ, අදාළ කි‍්‍රයාකාරකම් හේතුවෙන් ජනතාවට විවිධ බලපෑම් එල්ල වී ඇති බවට... Read more
උතුරේ මහවිරු සැමරුම් පවත්වති.. අදත් හෙටත් තවත් සැමරුම්.. අතහිත ලන්ඩන් කොටින්ගෙන්..Shiran Viraj2019-11-26 by Shiran Viraj2019-11-260269 ඊයේ පස්වරුවේ කිලිනොච්චිය හා පුනරින් ප්‍රදේශවලදී මහවිරු සැමරුම් පවත්වා ඇති අතර එ්වාට සඳහා සැලකිය යුතු පිරිසක් සහභාගී වී තිබේ. කිලිනොච්චිය සමුපකාර ශාලාවේ එක් සැමරුමක්ද, පුනරින්... Read more
සරම්ප රෝගය හේතුවෙන් පුද්ගලයින් රැසක් මරුටShiran Viraj2019-11-26 by Shiran Viraj2019-11-260235 සමෝවා දූපත්හි පැතිර යන සරම්ප රෝගය හේතුවෙන් විස්සකට වැඩි පිරිසක් මියගොස් තිබේ. මියගිය අයගෙන් බහුතරය කුඩා දරුවන් බවයි විදෙස් වාර්තා පවසයි. හවායි දූපත් හා නවසීලන්තය... Read more
රාජිතගේ අග‍්‍ර පුරෝහිත මහා ජාවාරම්කරු රූමි මොහොමඩ් අද ශ‍්‍රී ලංකාවෙන් පැන යයි..Shiran Viraj2019-11-26 by Shiran Viraj2019-11-260267 මෙරට ප්‍රධානම ඖෂධ ජාවාරම්කරු වන රූමි මොහොමඩ් අද රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් පැන යාමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි මාධ්‍යවේදී යාපා බණ්ඩාර සඳහන් කරයි. විශ්වාස කටයුතු... Read more