දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට ඩිජිටල් කාඩ් පතක්Shiran Viraj2019-12-06 by Shiran Viraj2019-12-060218 දුම්රිය සේවයේ දැනට භාවිත ප්‍රවේශ පත්‍රය වෙනුවට නව ඩිජිටල් කාඞ්පතක් හදුන්වා දීමට අවදානය යොමුව තිබෙනවා. මේ සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරියේදී ඉදිරිපත්... Read more
මීටර් 100 සහය දිවීමෙන් ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවෝ සාග් පිටියේ ජය කෙහෙළි නංවතිShiran Viraj2019-12-06 by Shiran Viraj2019-12-060208 නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේ මීටර් 100 සහය දිවිම පිරිමි සහ කාන්තා ඉසව් දෙකේම රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද (06) සමත් වූණා.... Read more
දැවැන්ත විදුලි අර්බුදයක්.. විදුලි කප්පාදුවක්..Shiran Viraj2019-12-06 by Shiran Viraj2019-12-060214 ඉදිරි අප්‍රේල්-මැයි මාස වන විට මෙරට දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දෙනු ඇති බව විදුලිබල බලශක්ති අමාත්‍යංශයේදි පැවති සාකච්චාවකදී අණාවරණය විය. එය විදුලි කප්පාදුවක් දක්වා යා... Read more
මහ මැතිවරණයට ‘පුටුව’ සූදානම් කරනවා.Shiran Viraj2019-12-06 by Shiran Viraj2019-12-060254 මීළඟට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පොදුජන එක්සත් පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක... Read more
රාජිත කට නිසා අමාරුවේ… රහස් පොලිසියෙන් ප‍්‍රශ්ණ කරන්න යයි..Shiran Viraj2019-12-06 by Shiran Viraj2019-12-060263 හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස රහස් පොලිසියෙන් ඉල්ලා ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක... Read more
කිලිනොච්චියට තද වැසි : සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හමුදාව මැදිහත් වෙයිShiran Viraj2019-12-06 by Shiran Viraj2019-12-060242 අධික වර්ෂාව නිසා කිළිනොච්චිය, ආනන්දපුරම් ඇතුළු ගම්මාන කීපයක කොටු වී සිටි පුද්ගලයින් 168 දෙනෙකු යුද හමුදාව විසින් අද (06) උදෑසන බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා රැගෙන... Read more
සජිත් ගැන කතානායකගෙන් නිවේදනයක්..Shiran Viraj2019-12-06 by Shiran Viraj2019-12-060211 කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ගනු ලැබූ තීරණය පරිදි විපක්ෂනායක ධුරය සඳහා ගරු පාර්ලිමේන්තු... Read more
සිනමා නිළියක ලෙස ඇගයීමක් ලැබීම මගේ හීනයක්Shiran Viraj2019-12-06 by Shiran Viraj2019-12-060360 වෘත්තියෙන් බැංකු නිලධාරිනියක වුවද කුඩා කල සිටම ගායනය, නර්තනය හා රංගනයට යන තෙ අංශයටම දස්කම් පෑ ඇය නමින් සඳසීලී ප්‍රනාන්දුය. ඓතිහාසික සෙංකඩගල පුරවරයේ උපන් ඇය... Read more
තහනම් කෙරේ – වෙසක් කුඩු සහ සරුංගල් ආනයනයටත් නියාමනක්Shiran Viraj2019-12-06 by Shiran Viraj2019-12-060237 සුළු අපනයන බෝග වගාකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ආරක්ෂා කිරීමේ සහ දිරි දීමේ අරමුණින් අයිතම කිහිපයක ආනයන නියාමණය කිරීමට නව නියමයන් පනවා... Read more
ජල ගාස්තුවේ සංශෝධනයක්Shiran Viraj2019-12-06 by Shiran Viraj2019-12-060200 ජල ගාස්තු සංශෝධනයක් නුදුරේදී සිදුවනු ඇද්දැයි මේ වන විට සංවාදයක් ආරම්භ වී තිබෙනවා. නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාරගෙන් විමසීමක්... Read more