Local NewsNews කොරෝනා හැදුනු චීන කතට පූර්ණ සුවයි.. ‘කාරුණික ඔබලාට ස්තුතියි’ කියා රෝහල් කාර්ය මණ්ඩලය සමග පින්තූරයක්..Shiran Viraj2020-02-03 by Shiran Viraj2020-02-030273 නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ හේතුවෙන් කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කරන ලද චීන ජාතික කාන්තාව පූර්ණ ලෙස සුවය ලබා තිබේ. මේ වන විට ඇයගේ... Read more
NewsPolitical ශ‍්‍රීලනිපය වෙනම තරග කරනු.. අපට කොන්දේසි එපා.. – පොහොට්ටුව කියයි..Shiran Viraj2020-02-03 by Shiran Viraj2020-02-030261 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්දෙසි වලට යටත්ව ඉදිරි මැතිවරණයේ පොදුජන පෙරමුණ තරග කිරිමට සුනානම් නැති බව තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. මාතර,... Read more
Local NewsNews අදත් කොළඹ පාරවල් කිහිපයක් වැසේShiran Viraj2020-02-03 by Shiran Viraj2020-02-030296 72 වෙනි ජාතික නිදහස් දින සමරු උත්සවයේ පෙර පුහුණු කටයුතු හේතුවෙන් අද (03) දිනයේ ද මාර්ග කිහිපයක් වසා දමන බව පොලීසිය පවසනවා. ඒ අනුව නිදහස්... Read more
Local NewsNews ගුවන් කාර්ය මණ්ඩලය ගැන රටට පැහැදිළි කරදෙයිShiran Viraj2020-02-03 by Shiran Viraj2020-02-030235 චීනයේ වූහාන් ප්රාන්තයේ සිට ශී‍්‍ර ලාංකික සිසුන් මෙරටට ගෙන ආ ශී‍්‍ර ලන්කන් ගුවන් යානයේ සිටි කාර්යය මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් රෝගය බෝවීමට කිසිඳු ඉඩක් නොමැති බව වෛද්‍යවරුන්... Read more
NewsPolitical අයියලා දෙදෙනා ජනපති අගමැති කල පොහොට්ටු වැඩකරු කටුනායකින් බහී..Shiran Viraj2020-02-03 by Shiran Viraj2020-02-030270 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ඒ මහතා ඇමරිකාව බලා ගොස්... Read more
Local NewsNews කොරෝනා පරදන්න අප සූදානම්..- යුද හමුදාව කියයි..Shiran Viraj2020-02-01 by Shiran Viraj2020-02-010315 චීනයේ ‘වූහාන්’ ප්රාන්තයේ සිට නැවත ශ්‍රි ලංකාව බලා පැමිණ සියළුම ශ්‍රී ලාංකීකයන් ‘කොරෝනා’ වෛරස් රෝගී තත්ත්වය අසාදනය වී ඇති/නොමැති බව නිශ්චය කර ගැනීම සඳහා වැඩබලන... Read more
Local NewsNews රුසියානු හමුදා ප්‍රධානියා ලංකාවටShiran Viraj2020-02-01 by Shiran Viraj2020-02-010273 රුසියානු ජනරජයේ හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලිග් සැලිකොව් (Oleg Salyukov) සංචාරයක් සඳහා පෙබරවාරි 3 දා ලංකාවට පැමිණීමට නියමිතය. එදින බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත යාමට නියමිත ජෙනරාල්වරයා... Read more
International NewsNews යුරෝපා සංගමය ගරා වැටෙයි.. බි‍්‍රතාන්‍ය ඉන් ඉවත් වේ..Shiran Viraj2020-02-01 by Shiran Viraj2020-02-010304 යුරෝපා සංගමයේ සාමාජිකයෙක්ව සිටි බි‍්‍රතාන්‍ය එම සංගමයෙන් වෙන්වීම ඊයේ දින සිදුවී තිබේ. වසර 47කට පසු මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රියේ 11.00 ටයි. 2016 වසරේදී... Read more
EntertainmentEntertainment NewsNews තනි ජීවිතයකට හික්මීම අවශ්‍යමයි ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ලෝකයේ කාන්තා සලකුණ ඔටාරාShiran Viraj2020-02-01 by Shiran Viraj2020-02-010339 1964වසරේ අගෝස්තු 30 වැනිදා ඔටාරා ඩෙල් ගුණවර්ධන නමින් නෝර්මන් ගුණවර්ධන හා ඩේලීෂියා ගුණවර්ධන යුවළට දාව උපන් ඇය මව්පියන්ගේ සහ තම වැඩිමහලුසහෝදරයින් දෙදෙනාගේ ආදරය රැකවරණයට මැදිව... Read more
NewsPolitical ගහෙන් වැටුන සජිත්ට ගොනාත් අනී.. විපක්‍ෂ නායකත්වයත් රනිල්ට ගන්න සූදානම්.. මැතිවරණයේ තේමාව ‘ගෝටා ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක’Shiran Viraj2020-02-01 by Shiran Viraj2020-02-010293 මීළඟ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ තරග කරන්නේ ‘ගෝඨාභය ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක තේමාවෙන් බව සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.... Read more