BusinessBusiness NewsNews ළූණු මිල යළිත් ඉහළ යාමේ ඉඩක්Shiran Viraj2020-02-14 by Shiran Viraj2020-02-140274 ළූණු මිල නැවත වරක් ඉහළ යමින් තිබෙනවා. සැපයුම අඩුවී තිබීම නිසා ළූණු මිල මෙලෙස ඉහළ යන බවයි නෙත් නිවුස් ඒ පිළිබඳ කළ සොයා බැලීමකදී පෙනී... Read more
International NewsNews කොරෝනා නිසා චීනයේ ඖෂධ සැල්වලට තහනමක්Shiran Viraj2020-02-13 by Shiran Viraj2020-02-130302 චීනයේ නැන්ජින් නගරයේ පිහිටි ඖෂධ අලෙවිසැල්වලින් උණට සහ කැස්සට ලබාදෙන ඖෂධ අලෙවි කිරීම තහනම් කර තිබෙනවා. ඒ අනුව උණ සහ කැස්ස ඇති පුද්ගලයින් රෝහලකට ගොස්... Read more
International NewsNews රුසියානු මුහුදේ ප්‍රබල භූකම්පනයක්Shiran Viraj2020-02-13 by Shiran Viraj2020-02-130207 දකුණු රුසියානු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 6.9 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව තිබෙනවා. මෙම භූකම්පනය හේතුවෙන් මේ දක්වා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර නොමැති... Read more
Local NewsNews මෙරට පළමුවරට විභාග අපේක්ෂකයින්ට ඝණක යන්ත්‍ර භාවිතයට අවසරShiran Viraj2020-02-13 by Shiran Viraj2020-02-130222 විභාග සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ට මෙරට පළමු වරට ඝණක යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඔහු සඳහන් කළේ... Read more
BusinessBusiness NewsNews අර්ථ සාධක මුදල් ගිණුමට ලැබුනාද ? නව ක්‍රමවේදයක් ඇරඹීමට කැබිනට් අනුමැතියShiran Viraj2020-02-13 by Shiran Viraj2020-02-130329 සේවක අර්ථ සාධක අරමුදල් හිමි පුද්ගලයින්ට ඊට අදාළ මුදල් සිය ගිණුමට තැන්පත් කළාද යන්න සම්බන්ධයෙන් දැන ගැනීම සඳහා ක්‍රමවේදයක් ඇති කිරීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත්... Read more
International NewsNews ඉන්දියානුවන් දෙදෙනෙකුත් ‘කෝවිඩ් 19’ වෙත ගොදුරු වෙයිShiran Viraj2020-02-13 by Shiran Viraj2020-02-130229 කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී සුවය ලැබූ පිරිස 5,963 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 5,899 දෙනෙකුම සුවය ලබා ඇත්තේ චීනයේදී බවයි... Read more
NewsSportsSports News එංගලන්ත-ද.අප්‍රිකා පළමු විස්සයි 20 එක් ලකුණක තියුණු ජයකින් නිම වෙයිShiran Viraj2020-02-13 by Shiran Viraj2020-02-130258 ජාත්‍යන්තර පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරග අතරට තවත් තියුණු අවසානයකින් යුත් තරගයක් ඊයේ (12) රාති‍්‍රයේ එක්වුණා. ඒ, දකුණු අපි‍්‍රකාව සහ එංගලන්තය අතර පැවැති පළමු... Read more
Local NewsNews යහපාලන ඇමතිලා විතරක් බිලියන 2.8ක සැප වාහන ගෙන්නලා..Shiran Viraj2020-02-07 by Shiran Viraj2020-02-070348 2015-2019 පසුගිය යහපාලනය රජය පැවති කාලයේදී ඇමැතිවරුන් සදහා අළුත් වාහන මිලදී ගැනීම වෙනුවෙන් කෝටි 280ක් වැයකර ඇති බව පාර්ලිමේන්තුවේදී හෙලිවිය මේ බව හෙලි කරන ලද්දේ... Read more
Local NewsNews පාර්ලිමේන්තුවේ මාසයයි.. පිරිමි නර්ස්ගේ කල්ල මරේ.. දෙකෝටියක වාහන බලපත‍්‍ර..Shiran Viraj2020-02-07 by Shiran Viraj2020-02-070230 පෙරේදා දිනයේ නවක මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් සමන් රත්නප්‍රිය මහතාට මන්ත්‍රීවරයෙකුට ලැබෙන වරප්‍රසාද කිහිපයක්ම හිමිව තිබේ. ඒ අනුව ඔහුට ඩොලර් 65,000ක් වටිනා තීරු බදු... Read more
NewsPolitical ජනාධිපති අගමැති ආරක්ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා.. එනිසා නිදහස් උත්සවයට ගියේ නෑ..Shiran Viraj2020-02-07 by Shiran Viraj2020-02-070228 පසුගිය දිනෙක පැවැති කබීර් හෂීම් මහතාගේ දියණියගේ මංගල උත්සවයට සහභාගි වීමට තමන් එහි ගිය අවස්ථාවේ ජනාධිපති සහ අගමැති ආරක්ෂක අංශ විසින් තමන් මගදී නැවැත්වූ බව... Read more