BusinessBusiness NewsNews කොරෝනා නිසා ලොව පුරා කොටස් වෙළඳපල කඩා වැටේShiran Viraj2020-02-28 by Shiran Viraj2020-02-280267 කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ආසියානු කොටස් වෙළඳපල අද දිනයේදී පහත වැටී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ චීනය, ජපානය, දකුණු කොරියාව හා හොංකොං... Read more
Local NewsNews විල්පත්තුවේ අක්කර 1500ක් සුද්ද කරයි.. කෝමාරිකා වගාවක්ලු..Shiran Viraj2020-02-28 by Shiran Viraj2020-02-280253 රාජාංගණය,යාය 18 ප්‍රදේශයේ කෝමාරිකා වගාව සිදු කරන පෞද්ගලික සමාගම විසින් විල්පත්තුව රක්ෂිතයට ආසන්න කලාපයේ අක්කර 1500 ක් එළි පෙහෙළි කරමින් විශාල පරිසර හානියක් සිදු කරන... Read more
NewsPolitical අද රට මිලිටරිකරණය කරලා.. හමුදාව රථවාහන හසුරුවන්නේ ඒ නිසා.. හමුදා භීතියෙන් ගැලවෙන්න සජිත් අගමැති කරන්න..Shiran Viraj2020-02-28 by Shiran Viraj2020-02-280258 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සැලසුම්සහගතව රට මිලිටරිකරණය එකට ලක්කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය. අද වන විට... Read more
Local NewsNews උෂ්ණත්වය අධික ලෙස ඉහලට.. දිස්ත‍්‍රික්ක කිහිපයක Heat Index අනතුරුදායක සීමාව ආසන්නයේ..Shiran Viraj2020-02-28 by Shiran Viraj2020-02-280456 මේ දිනවල බස්නාහිර, වයඹ පළාත්වලට සහ මන්නාරම, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අධික උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මෙම... Read more
Local NewsNews ටින් මාලු යළිත් වරායේ හිර වේShiran Viraj2020-02-28 by Shiran Viraj2020-02-280265 ශී‍්‍ර ලංකාවට ආනයනය කර ඇති ටින් මාලූ වරායෙන් නිදහස් කර ගැනීම තවදුරටත් ප‍්‍රමාද වන ලකුණු පළ වී තිබෙනවා. ඒ, අදාළ සියලූ ටින්මාලූ බහාලුම් යළි පරීක්ෂාවකට... Read more
NewsPolitical කැබිනට් පත්‍රිකා ගැන ජනපති සහ අගමැතිගෙන් විශේෂ තීරණයක්Shiran Viraj2020-02-28 by Shiran Viraj2020-02-280295 රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන සියලූ කැබිනට් පති‍්‍රකා කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා. ඒ අනුව... Read more
BusinessBusiness NewsNews Uber-Pickme පරදන්න ආණ්ඩුවෙන්ම අලුත් App එකක්…Shiran Viraj2020-02-27 by Shiran Viraj2020-02-270277 සංචාරක කර්මාන්තය ආශ්‍රිතව නීතිවිරෝධි ක්‍රියාකාරකම් හා අපචාර වැළැක්වීම සදහා පුළුල් වැඩපිළිවෙලක් සැකසේ. ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශව සමග ඒකාබද්ධව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇතැයි කාර්මික... Read more
International NewsNews කොරෝනා මරණ 2,771 දක්වා ඉහළට – දකුණු කොරියාවෙන් පැමිණෙන පුද්ගලයින් ගැන ශී‍්‍ර ලංකාවත් අවධානයෙන්Shiran Viraj2020-02-27 by Shiran Viraj2020-02-270217 කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය දකුණු කොරියාවේද ව්‍යාප්තවීම හේතුවෙන් එරට සිට දිවයිනට පැමිණෙන ගුවන් මගීන් පිළිබද මෙරට සෞඛ්‍ය අංශ දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.... Read more
Local NewsNews සිසුන් ඇතුළත් කෙරෙන රෙගුලාසි ලිහිල් කිරීමට අවධානයShiran Viraj2020-02-20 by Shiran Viraj2020-02-200253 රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් වන ඇතැම් රෙගුලාසි ලබන වසරේදී ලිහිල් කෙරෙනු ඇතැයි දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ පවසනවා. ඔහු ඒ බව පැවසුවේ... Read more
NewsPolitical මට බිරිදක් නැත්තේ බැරිකම නොවෙයි මගේ කැමැත්ත වෙන දෙයකට නිසා.. ඒ ගැන මට ආඩම්බරයි..Shiran Viraj2020-02-20 by Shiran Viraj2020-02-200273 තමනට බිරිඳක් නැතිවීම සම්බන්ධයෙන් තමන් බොහෝ ආඩම්බර වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි. තමන්ට බිරිඳක් නැතිවීමට හේතුව තමන්ගේ නොහැකියාව... Read more