mediahumanrights.lk
NewsPolitical

ජිනීවා සම අනුග්‍රාහක යෝජනාවෙන් රජය ඉවත් වෙනවා : අගමැති නිවේදනය කරයි

Shiran Viraj
යහපාලන ආණ්ඩුව 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ අංක 30/1 යෝජනාවට සම අනුග්‍රහයකත්වය දැක්වීමෙ ක්‍රියාවලියෙන් ඉවත්වීමට රජය තීරණය...
Local NewsNews

‘ටින් මාලු’ ගැටළුව විසඳේ

Shiran Viraj
ශ‍්‍රී ලංකාවට ආනයනය කෙරෙන ටින් මාලූ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් ප‍්‍රමිතිය තහවුරු කිරීමෙන් පසු වරායෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. ආනයනික ටින් මාලූ  වරායෙන්...
Local NewsNews

විශ්‍රාමිකයින්ට දුම්රිය බලපත් ලබා ගැනීමේ විශේෂ ක්‍රමවේදයක් හෙට සිට

Shiran Viraj
විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය හෙට (19) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. ප්‍රවාහන...
NewsSportsSports News

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් දෙදෙනෙකුට ඩෙංගු

Shiran Viraj
ශී‍්‍ර ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලූ රකින කී‍්‍රඩක නිරෝෂන් දික්වැල්ල, සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරගයට කී‍්‍රඩා කිරීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ...
NewsPolitical

මාර්තු 2-6 අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා : රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

Shiran Viraj
මාර්තු මස 02 වෙනිදා සහ 06 වෙනිදා අතර කාල සීමාවේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට නියමිත බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සදහන් කරනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...
NewsSportsSports News

කොදෙව්-ශ්‍රී ලංකා පළමු පුහුණු තරගය අද

Shiran Viraj
බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය අද (17) ආරම්භ වනවා. පළමු පුහුණු තරගය අද පැවැත්වෙනවා. ඒ, ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතන කණ්ඩායමත් සමගයි....
BusinessBusiness NewsNews

ළූණු මිල යළිත් ඉහළ යාමේ ඉඩක්

Shiran Viraj
ළූණු මිල නැවත වරක් ඉහළ යමින් තිබෙනවා. සැපයුම අඩුවී තිබීම නිසා ළූණු මිල මෙලෙස ඉහළ යන බවයි නෙත් නිවුස් ඒ පිළිබඳ කළ සොයා බැලීමකදී පෙනී...
International NewsNews

කොරෝනා නිසා චීනයේ ඖෂධ සැල්වලට තහනමක්

Shiran Viraj
චීනයේ නැන්ජින් නගරයේ පිහිටි ඖෂධ අලෙවිසැල්වලින් උණට සහ කැස්සට ලබාදෙන ඖෂධ අලෙවි කිරීම තහනම් කර තිබෙනවා. ඒ අනුව උණ සහ කැස්ස ඇති පුද්ගලයින් රෝහලකට ගොස්...
International NewsNews

රුසියානු මුහුදේ ප්‍රබල භූකම්පනයක්

Shiran Viraj
දකුණු රුසියානු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 6.9 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව තිබෙනවා. මෙම භූකම්පනය හේතුවෙන් මේ දක්වා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර නොමැති...
Local NewsNews

මෙරට පළමුවරට විභාග අපේක්ෂකයින්ට ඝණක යන්ත්‍ර භාවිතයට අවසර

Shiran Viraj
විභාග සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ට මෙරට පළමු වරට ඝණක යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඔහු සඳහන් කළේ...
Translate »