කටුකුරුන්ද පාර අයිනේ පුද්ගලයෙක් මිය යයි.. කොරෝනා යයි සැකයෙන් ප්රදේශය නොසන්සුන්..
අද පෙරවරුවේ කළුතර කටුකුරුන්ද ප්රදේශයේ මාර්ගයක් අයිනේ පුද්ගලයෙක් මිය යාමෙන් එම ප්රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. මෙසේ මියගොස් ඇති නාඳුනන පුද්ගලයා නාගොඩ රෝහල දෙසින් පැමිණ මාර්ගය...

