අදත් හවසට තද වැසිShiran Viraj2020-04-17 by Shiran Viraj2020-04-170237 දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2 න් පසුව ගිඟුරුම් සහිත වැස ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා... Read more
Local NewsNews ගත වු පැය 24ට ලංකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වී නෑShiran Viraj2020-04-17 by Shiran Viraj2020-04-170234 ගත වු පැය 24ක කාලය තුළ මෙරටින් කිසිදු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින්... Read more
International NewsLocal News යුරෝපා කලාපයට වෛරසයේ බලපෑම තවදුරටත්Shiran Viraj2020-04-16 by Shiran Viraj2020-04-160276 යුරෝපා කලාපයට වෛරසයෙන් එල්ලවූ බලපෑම තවදුරටත් අවම කරමින් ඉතාලියෙන් ඊයේ(15) අලුතින් මරණ 578ක් වාර්තාවී තිබුණි. ඒ අනුව එරටින් වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 21,645ක්. අලුතින්... Read more
Local NewsNews මහ බැංකුව බැංකු අනුපාතිකය අඩු කරයිShiran Viraj2020-04-16 by Shiran Viraj2020-04-160208 අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු අනුපාතිකයන් අඩු කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ... Read more
Local NewsNews තවත් ආසාදිතයින් දෙදෙනෙක්ට සුවයිShiran Viraj2020-04-16 by Shiran Viraj2020-04-160221 තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 65 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද(16) දිනය... Read more
International NewsNews කොරෝනා මැඩලූ කොරියා ජනපතිට මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක්.. විපක්‍ෂය සෝදාපාලුවකට ලක්වේ..Shiran Viraj2020-04-16 by Shiran Viraj2020-04-160234 දකුණු කොරියාවේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට ජනාධිපති ‘මුන් ජේ’ නායකත්වය දෙන සන්ධානය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. පාර්ලිමේන්තුවේ ආසන 300න් 180ක්ම දිනා ගැනීමට සමත් වී ඇත්තේ... Read more
Local NewsNews රිමාන්ඩ් කල රන්ජන් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ..Shiran Viraj2020-04-16 by Shiran Viraj2020-04-160235 රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මීගමුව පල්ලන්සේන ප‍්‍රදේශයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත. පෙරේදා දිනයේ කොළඹ මැගසින් බන්ධනාගාරයට... Read more
International NewsNews ශ‍්‍රී ලංකාව කොරෝනා අවදානම වැඩිම රටවල් අතර..- Forbes කියයි..Shiran Viraj2020-04-16 by Shiran Viraj2020-04-160213 ෆෝබස් සගරාව විසින් පල කර ඇති පුවත් අනුව කොරෝනා වසංගත අවදානම වැඩිම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව එක්කර ඇත. Deep Knowledge Group නම් ආයතනයක් විසින්... Read more
Local NewsNews තවත් කොරෝනා රෝගීන් 05ක් හමුවේ..Shiran Viraj2020-04-16 by Shiran Viraj2020-04-160228 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හමු වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 238 දක්වා ඉහල යයි. වාර්තා... Read more
Local NewsNews පාස්කු බෝම්බ ප‍්‍රහාරය : බදියුදීන් 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට…?Shiran Viraj2020-04-16 by Shiran Viraj2020-04-160201 පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත් රිෂාද් බදුර්දීන් රහස් පොලිසිය වෙත කැඳවා ඇත. අද දිනයේ තමන්ට අපරාධ පරීක්ෂණ... Read more