Local NewsNews සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 100 ක් වෙයිShiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210198 අද(21) දිනය තුළ දී කොරෝනා ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 100 දක්වා... Read more
කොරෝනා වෛරසය එක් වරකට වඩා ආසාදනය විය හැකි බවට අනාවරණය වෙයිShiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210209 කොරෝනා වෛරසය එක් වරකට වඩා ආසාදනය විය හැකි බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ මහාචාර්යවරියක් පවසයි. ඇය වැඩිදුරටත් පවසන්නේ නිසි මූල්‍ය ප්‍රතිපාදන ලැබුනහොත්, මේ වසරේ සැප්තැම්බර්... Read more
NewsPolitical අන්තවාදී ප්‍රචණ්ඩත්වයට කිසි විටකත් ඉඩක් නෑ-ජනපතිShiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210219 පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ගේ සහ බරපතළ තුවාල ලැබූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට, ඉන් බලවත් කම්පනයට පත්වූ කතෝලික ජනතාවට සහ සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට තමාගේ සංවේගය පුද කරන... Read more
Local NewsNews ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 309 ක් දක්වා ඉහළටShiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210207 අද(21) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 309 ක් ලෙස ඉහළ ගොස්... Read more
Local NewsNews කෙසෙල්වත්තේ 1010ක් නිරෝධායනයට යවයි..Shiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210204 කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ 1010 නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ. මෙම පිරිස පවුල් 242 කට අයත් පුද්ගලයන් වෙයි. කොරෝනා ආසාධිතයන් විශාල ප්‍රමාණයක් එම... Read more
Local NewsNews Corona : කෙසෙල්වත්තෙන් තවත් 05ක් ..Shiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210218 කොළඹ 12, කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාධිතයන් 05 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 309ක් දක්වා ඉහළ යයි. කොළඹ බණ්ඩාරනායක... Read more
Local NewsNews අකර්මණ්‍ය වූ හදවතක් පැයක් තුල යළි පණ ගැන්වීමට හැකි වෛද්‍ය උපකරණයක් හඳුන්වා දෙයිShiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210284 COVID-19 ගෝලීය වසංගත රෝගය අද වන විට ලෝකයේ රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 208 ක පැතිර ගොස් ඇත. මෙය බෝවන රෝගයක් වීම හේතුවෙන් වෛරසයට ගොදුරු... Read more
Local NewsNews කොරෝනා පොකුරක් හමු වූවාට බියවීමට කිසිම හේතුවක් නෑ..- හේතුව හමුදාපති කියයි..Shiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210180 මෙරට තුළ දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් ඊයේ දිනයේ වාර්තා වුවද ඊට බිය වීමට ජනතාවට කාරණාවක් නැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා... Read more
Local NewsNews පාස්කු බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනපති සිරිසේන නීතිය හමුවට කැදවිය යුතුයි..- අගරදගුරුShiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210218 පසුගිය පාස්කු දින ප්‍රහාරය පරීක්ෂණවලට අදාළව බරපතළ ආකාරයෙන් වගකීම පැහැර හැරියේ යයි දැනටමත් චෝදනා එල්ල වන හිටපු සේනාධිනායකයා ඇතුළු දේශපාලඥයන් හා ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන්... Read more
Local NewsNews කොළඹ කෙසෙල්වත්තෙන් කොරෝනා ආසාදිතයන් 57ක් හමුවේ…Shiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210226 දැනට වසා දමා ඇති කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ මේ වන විට කොරෝනා් ආසාදිතයන් 57ක් හමුවී තිබේ. මෙතෙක් ශ්‍රී ලංකාවේ එකම ස්ථානයකින් වැඩිවූ හමුවූ වැඩිම කොරෝනා රෝගීන්... Read more