ප‍්‍රජාතන්ත‍්‍රවාදය මරණයෙන් බේරා ගැනීම සදහා පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි..- JVP
ප්‍රජාතන්ත්‍රවාදය මරණයට පත් වීම වැළැක්වීම සඳහා පැවති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා...

