Local NewsNews ඕනෑම අවධානම් තත්ත්වයකට මුහුණ දෙන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුදානම් කරයිShiran Viraj2020-05-06 by Shiran Viraj2020-05-060198 කොරෝනා (කොවිඩ් 19) වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන... Read more
Local NewsNews රෝග ලක්‍ෂණ නොපෙන්නවන ආසාදිතයන් 80%ක් සමාජයේ සිටිය හැකියි..Shiran Viraj2020-05-06 by Shiran Viraj2020-05-060209 කොරෝනා රෝගී ලක්ෂණ නොපෙන්වන රෝගීන් සමාජයේ තැන තැන සිටිය හැකි බව වෛද්‍ය පර්යේෂණාගාර අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.එනිසා මේ පිරිස් ගැන දැඩි අවධානය... Read more
Local NewsNews ජාතියේ අපනයන කර්මාන්තය නගාසිටුවීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය කඩිනමින් යුරෝපය, මැදපෙරදිග, ඈත පෙරදිග වෙත විශේෂිත ගුවන් භාණ්ඩ මෙහෙයුම් ආරම්භ කරයිShiran Viraj2020-05-06 by Shiran Viraj2020-05-060265 ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය ගෝලීය ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා දියත් කිරීම බරපතල අනතුරක පවතින මොහොතක ජාතික ආර්ථිකයට නව පණක් ලබාදෙමින්... Read more
Local NewsNews මෙරට කොරෝනා රෝගීන්ගෙන් 2/3ක්ම පිරිමි පුද්ගලයන්.. මියගිය 7/8ක් පිරිමි..Shiran Viraj2020-05-05 by Shiran Viraj2020-05-050237 මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් තුනෙන් දෙකක්ම පිරිමි පුද්ගලයන් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය. පිරිමි පුද්ගලයන් සමාජයේ වැඩිපුර ගැවසීම... Read more
Local NewsNews සැලුන් අරින්නට අවසර.. දැඩි කොන්දේසි..Shiran Viraj2020-05-05 by Shiran Viraj2020-05-050232 කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දමන ලද කොණ්ඩා කපන ස්ථාන සහ රූපලාවණ්‍යාගාර විවෘත කිරීමට අවසර දී තිබේ. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ එම වෘත්තිකයන්... Read more
Local NewsNews සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 200 ඉක්මවයිShiran Viraj2020-05-05 by Shiran Viraj2020-05-050205 අද(05) සවස 6.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 213... Read more
BusinessBusiness NewsNews රුපියලේ කැපී පෙනෙන වර්ධනයක්. ඩොලරයේ විකුණුම් මිල රු. 191.71ක් දක්වා පහළටShiran Viraj2020-05-05 by Shiran Viraj2020-05-050222 ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් දැඩි පීඩනයකට ලක්වූ ශ්‍රී ලංකා රුපියල, මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වන ආකාරයක් පෙන්නුම්... Read more
Local NewsNews වෛරසයට පස්සෙන් දිව්වොත් අපි පරාජය වෙනවා-ආරක්ෂක ලේකම්Shiran Viraj2020-05-05 by Shiran Viraj2020-05-050223 සෞඛ්‍ය අංශ පමණක් නොව ආරක්ෂක සහ බුද්ධි අංශ එක්ව කටයුතු කිරීම හේතුවෙන් මෙරට කොරෝනා ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට හැකි වූ බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර්... Read more
Local NewsNews පළාත් 3කට හා දිස්ත්‍රික්ක 7 කට උණුසුම වැඩි වෙයිShiran Viraj2020-05-05 by Shiran Viraj2020-05-050197 උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව, නැගෙනහිර, වයඹ හා උතුරු මැද පළාත් සහ ගම්පහ, කොළඹ, මන්නාරම,... Read more
Local NewsNews මෙරට 9 වන කොරෝනා මරණය වාර්තා වෙයිShiran Viraj2020-05-05 by Shiran Viraj2020-05-050216 ශ්‍රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත 9 වන මරණය වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේවා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කරයි.... Read more