Local NewsNews සදුදා සිට සියළු විශ්ව විද්‍යාල විවෘතයි.. පාසැල් ගැන තීරණයක් නෑ..Shiran Viraj2020-05-09 by Shiran Viraj2020-05-090241 රට පුරා පිහිටි සියලු විශ්වවිද්‍යාලවල කාර්යාල කටයුතු 11 වන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවල හා අනධ්‍යයන... Read more
Local NewsNews ලංකාව තවමත් ලෙඩ තත්වයේ.. 11 සීමා ලිහිල් කල පසු දරාගත නොහැකි තත්වයක් ඇති විය හැකියි…Shiran Viraj2020-05-09 by Shiran Viraj2020-05-090242 නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එක් ප‍්‍රධාන මාර්ගෝපදේශයක් වහා සැකසිය යුතු බවත් ඒ වෙත සෑම සියලූ දෙනා අනුගත වීම අත්‍යවශ්‍ය කාරණයක් බව... Read more
Local NewsNews සජිත්ගේ ඉංග‍්‍රිසි පණිවුඩය රටත් හිනස්සා ලෝකයත් හිනස්සයි.. මහ රැජිනට හෝ ට‍්‍රම්ප්ට තේරුම් ගන්න බෑ.. උසුලු විසිලුවලින් සමාජ ජාලා පිරේ..Shiran Viraj2020-05-09 by Shiran Viraj2020-05-090244 හිටපු විපක්ෂනායක සහ සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තම ට්විටර් ගිණුමේ පළ කරන ලද සටහනක් සමාජ ජාලයන්හි දැඩි ආන්දෝලනයට ලක් වී තිබේ. ඉන්... Read more
Local NewsNews තවත් කොරෝනා 11ක්.. සියළු දෙනා වැලිසරින්.. ඊයේ දිනයේ පිටතින් කිසිවෙකු නෑShiran Viraj2020-05-09 by Shiran Viraj2020-05-090235 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී මෙරටින් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වී ඇත. ඔවුන් සියළු දෙනාම වැලිසර නාවුක හමුදා කදවුරේ සෙබළුන්ය. එම... Read more
EntertainmentEntertainment NewsNews එකතු වෙමු කිව්වාම එකතු වුණේ නෑ ෆ්ලෑෂ් බැක් රොෂාන්Shiran Viraj2020-05-09 by Shiran Viraj2020-05-090334 වසංගත තත්ත්වය පහව යනතුරු මුළු ලොවම නෙත් අයා බලා සිටියි. එතෙක් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් පිළිපදිමින් අපට නිවෙස්වලට වී ඉන්නට සිදුවී තිබේ. ඇතැම්... Read more
Local NewsNews කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් පුච්චන්න එපා.. භූමදාන කරන්න ඔ්නෑ..- ජමියතුල් උලමා ඉල්ලයිShiran Viraj2020-05-09 by Shiran Viraj2020-05-090333 කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර දෙන ලෙස නැවත වතාවක් රජයෙන් ඉල්ලීමක් කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා වෙත... Read more
Local NewsNews කිසිදු සෙබලෙකු දැන් සමාජයේ කොරෝනා ආසාදිත වන්නේ නෑ.. සියළු ආසාදිතයන් කදවුරු ඇතුලෙන් පමණයි..Shiran Viraj2020-05-07 by Shiran Viraj2020-05-070250 අප්‍රේල් මස 30 දිනයෙන් පසු මේ දක්වාම කිසිදු හමුදා සෙබළකු සාමාන්‍ය සමාජයෙන් ආසාදිතයෙකු ලෙස හඳුනා නොගන්නා බව හමුදාපති ශවෙන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කරයි. මේ වන... Read more
Local NewsNews සල්ලි නෑ.. වැඩිහිටි දිමනාව ගන්නා ආ පිරිස් හරවා යවයි..Shiran Viraj2020-05-07 by Shiran Viraj2020-05-070282 වෙසක් දිනයට ප්‍රථම ජෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මාසිකව ලබාදෙන රු 2000 දිමනාව ලබා ගැනිමට හැටන් තැපැල් කාර්යයාලයට පැමිණි ජෙෂ්ඨ පුරවැසියන් (06) දිනත් ආපසු හරවා යැවිමට හැටන්... Read more
Local NewsNews තවත් ආසාදිතයන් 29ක් හමුවේ.. කොරෝනා තව ඉහලට..Shiran Viraj2020-05-07 by Shiran Viraj2020-05-070219 ඊයේ සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 29 දෙනෙකු තහවුරු කරගෙන තිබේ. එම පිරිසෙන් 25 දෙනෙකු නාවුක හමුදා සෙබළුන් බවත් සෙසු පිරිස ඔවුන්ගේ... Read more
NewsPolitical මැතිවරණයෙන් පසු එජාපය ආණ්ඩුවට… ජාතික ආණ්ඩුවක්.. රවි ප‍්‍රබලයෙකු සමගින් සාකච්චා..?Shiran Viraj2020-05-07 by Shiran Viraj2020-05-070230 එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පවතින බාරකාර ආණ්ඩුවේ ප්‍රබලයෙකු සමඟ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා සාකච්ඡාවක යෙදී ඇති... Read more