Local NewsNews ශී‍්‍ර ලාංකිකයින් 522ක් විදේශයන්හි සිට කොරෝනා වැළදී මෙරටට පැමිණ ඇතැයි හෙළි වෙයිShiran Viraj2020-06-01 by Shiran Viraj2020-06-010268 ශී‍්‍ර ලාංකිකයින් 522 දෙනෙකු විදේශයන්හි සිට කොරෝනා වෛරසය ආසාදිතව මේ දක්වා මෙරටට පැමිණ ඇතැයි අනාවරණ වී තිබෙනවා. කුවෙට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති සංඛ්‍යාව 466... Read more
ත‍්‍රිපෝෂ ෆැක්ටරිය වහයි.. ගැබිණියන්ට, ලදරුවන්ට ත‍්‍රිපෝෂ නෑ..Shiran Viraj2020-06-01 by Shiran Viraj2020-06-010208 ජාඇල පිහිටා ඇති ත‍්‍රිපෝෂ කම්හල සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව වාර්තාවේ. මීට හේතු වී ඇත්තේ ත‍්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිගු නොමැති වීමයි. එහි සේවය කරන... Read more
මේ ආණ්ඩුව ෆේල්.. සහල් මෝල්කාරයන්ට දණ ගැහුවා..Shiran Viraj2020-05-30 by Shiran Viraj2020-05-300259 වත්මන් රජය සහල් ඒකාධිකාරිය ඉදිරියේ දණ නැමූ බවත් එනිසා රජය අසමත් බව අකමැත්තෙන් වුවද තමන් පවසන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක... Read more
හිටපු ජනපති මෛතී‍්‍ර, තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයිShiran Viraj2020-05-30 by Shiran Viraj2020-05-300215 හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා, අභාවප‍්‍රාප්ත හිටපු අමාතය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අද අවසන් ගෞරව දැක්වුවා. ඒ, දේහය තැන්පත් කර තිබූ රම්බොඩ පිහිටි නිවසේදීයි. ඒ... Read more
ගෆුර් ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන්ගේ PCR පරීක්ෂණ වාර්තා එයිShiran Viraj2020-05-30 by Shiran Viraj2020-05-300236 කොළඹ, ගෆුර් ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන් 220 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තාවන් අද දිනයේදී ලැබී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර... Read more
තොණ්ඩමන්ගේ අවමගුල් සැලසුමට වෛද්‍යවරුන්ගේ දැඩි විරෝධය.. කොරෝනා දෙවැනි රැල්ලක් ඒමේ දැඩි අවදානමක්…Shiran Viraj2020-05-30 by Shiran Viraj2020-05-300218 අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ අවමංගල කටයුතු සංවිධානය කරමින් ඇති ආකාරය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. සෞඛ්‍ය ආරක්ෂණ නීති... Read more
ආසියාවේ ලොකුම කොරෝනා පොකුර ඇත්තේ ලංකාවේ.. කොරෝනා පාලනය කලා නම් වක‍්‍රය උඩ යන්නේ කොහොමද…Shiran Viraj2020-05-30 by Shiran Viraj2020-05-300221 ආසියාවේ විශාලතම කොරෝනා පොකුර ඇත්තේ ශ්‍රී ලංකාවේ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා හේ බව කියා සිටියේ... Read more
තොණ්ඩමන්ගේ ඇමතිකමත් අගමැති මහින්දට..Shiran Viraj2020-05-30 by Shiran Viraj2020-05-300197 අභාවප්‍රාප්ත ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතා විසින් දරන ලද අමාත්‍ය ධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා... Read more
සහල් මිල වැඩි කිරීම පාරිභෝගිකයන් ලැබූ ජයග‍්‍රහණයක්..Shiran Viraj2020-05-30 by Shiran Viraj2020-05-300221 සහල් මිල ඉහළ දැමීම පාරිභෝගිකයන් ලැබූ ජයග්‍රහණයක් යයි කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඒ හේතුවෙන් හිඟයකින් තොරව කළු කඩ මුදලාලිලාගේ පාලනයෙන් තොරව... Read more
ආණ්ඩුව සීෂේල්ස් කොරෝනා රෝගීන් ලංකාවට ගෙන්වලා සගවාගෙන බෙහෙත් කරනවා..Shiran Viraj2020-05-30 by Shiran Viraj2020-05-300234 මෙඩිකල් ටුවරිස්ම් කියමින් ආණ්ඩුව විසින් කොරෝනා වැළඳුණු සීෂෙල්ස් වැසියන් මෙරටට ආනයනය කරමින් සිටින්නේ යැයි හිටපු ඇමති චම්පික රණවක මහතා සඳහන් කරයි. කොරෝනා රෝගීන් ලංකාවට ආනයනය... Read more