නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුමයන් සුරැකීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්
නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි. ජයසුන්දර විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්...

