Local NewsNews ජනපති ලොවම ගිලගත් කොරෝනාවෙන් ලංකාව බේරගත්තා..- මිහින්තලා විහාරාධිපති හිමිShiran Viraj2020-06-06 by Shiran Viraj2020-06-060241 පොසොන් රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සංවිධාන කෙරෙන මිහින්තලා ආලෝක පූජාව දෙවන දින විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් (05) සිදු විය. සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර... Read more
Local NewsNews තවත් 48 කට කොරෝනා.. නාවුක හමුදා පොකුර තවත් ලොකුවෙයි…Shiran Viraj2020-06-05 by Shiran Viraj2020-06-050258 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 48 ක් හඳුනාගෙන තිබේ. ඒ සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1797 දක්වා... Read more
Local NewsNews විදේශවල සිරවී සිටින ලාංකිකයන් දහඅට දහසක් ගෙන්න රජය සූදානම්..Shiran Viraj2020-06-05 by Shiran Viraj2020-06-050221 විදේශගතව මෙරටට ඒමට නොහැකිව සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් දහ අට දහසක් පමණ ගෙන්වා ගැනීමට රජය සැලසුම් කර තිබේ. ඒ අනුව ලබන අගෝස්තු 01 වනදා වන... Read more
NewsPolitical සේනාධිපතිගේ හඬපටයක් අර්ජුන එලියට දමයි..Shiran Viraj2020-06-05 by Shiran Viraj2020-06-050209 තමන් ලේකම්වරුන් මාර්ගයෙන් දාපු ඩීල් එකක හඬ පට තිබෙනවා නම් ඒවා එළියට දෙන්නැයි හිටපු අමාත්‍ය, අර්ජුන රණතුංග මහතා ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට අභියෝග... Read more
NewsPolitical විදේශයන්හි සිට පැමිණෙන සියල්ලන් ගුවන් තොටේදීම කොරෝනා පරීක්‍ෂා කරන්නැයි ජනපති දන්වයි..Shiran Viraj2020-06-05 by Shiran Viraj2020-06-050227 විදේශ රටවල සිට පැමිණෙන්නන් PCR පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.... Read more
Local NewsNews ‘‘කාන්තාර පලගැටියන්’’ ද ශ‍්‍රී ලංකාවට පැමිණීමේ අවදානමක්Shiran Viraj2020-06-05 by Shiran Viraj2020-06-050381 කෑගල්ලෙන් ආරම්භ වූ කහ තිත් පලගැටි උවදුර මේ වන විට තවත් දිස්ත‍්‍රික්ක කිහිපයක ව්‍යාප්ත වෙමින් තිබියදී ‘‘කාන්තාර පලගැටියන්’’ ද ශ‍්‍රී ලංකාවට පැමිණීමේ අවදානමක් පිළිබඳ අනතුරු... Read more
NewsPolitical ජනපති ගෝලීය එන්නත් සමුළුව අමතයිShiran Viraj2020-06-05 by Shiran Viraj2020-06-050250 ශ‍්‍රී ලංකාවේ උපදින සෑම දරුවෙකුටම ගුණාත්මක ප‍්‍රතිශක්තිකරණ සේවා ලබා ගැනීමට පහසු හා සමාන ඉඩ ප‍්‍රස්ථා සලසා ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ... Read more
NewsPolitical කරුණු කිහිපයක් ගැන මැතිවරණ කොමිසම අධ්‍යනයකShiran Viraj2020-06-05 by Shiran Viraj2020-06-050238 සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මහ මැතිවරණය පැවැත්වීමේ දී සලකා බැලිය හැකි විවිධ යෝජනා මේ වනවිට ඉදිරිපත් වෙමින් තිබෙනවා. මේ පිළිබඳ අදහස් දක්වමින් ජමෙයිකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ... Read more
Local NewsNews ජනපතිගේ අත්සන ව්‍යාජව යෙදූ සැකකරුවෙකු අත්අඩංගුවටShiran Viraj2020-06-05 by Shiran Viraj2020-06-050221 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන සහ ලිපි ශීර්ෂ ව්‍යාජව යොදාගනිමින් ලිපි සකස් කළ පුද්ගලයෙකු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම විමර්ශනය සිදු... Read more
Local NewsNews පී.සි.ආර් පරීක්ෂණය ප්‍රතික්ෂේප කළ අමෙරිකානු නිළධාරියාගේ සිදුවීම : රජයෙන් දැඩි තීරණයක් – අමෙරිකානු තානාපති කාර්යාලය නිදහසට කරුණු කියයිShiran Viraj2020-06-05 by Shiran Viraj2020-06-050222 විදේශයක සිට ශී‍්‍ර ලංකාවට පැමිණෙන කිසියම් පුද්ගලයෙකු පී සී ආර් පරීක්ෂණය ප‍්‍රතික්ෂේප කළහොත් එවැන්නන් යලි පැමිණි රටටම හරවා යැවීමට තීරණය කර තිබෙනවා. අමරිකානු රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරියෙකු... Read more