International NewsNews බ්රිතාන්යයේ කොරෝනා මරණ 55,000ට ආසන්නයිShiran Viraj2020-07-01 by Shiran Viraj2020-07-010231 බ්රිතාන්යයේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්යාව 55,000 සීමාවට ආසන්න වී ඇති බව වාර්තා වේ. මේ වන විට එරටින් කොවිඩ් මරණ 54,852 ක් වාර්තා වී ඇති බව... Read more
BusinessBusiness NewsNews Day Time – Night Time Data පාරිභෝගිකයින් ව්යාකූල කරනවා – ටෙලිකොම් සභාපති රොහාන් ප්රනාන්දුShiran Viraj2020-07-01 by Shiran Viraj2020-07-010318 Data සම්බන්ධයෙන් විදුලි සංදේශ සේවා සමාගම් පාරිභෝගික ජනතාව නිසි ලෙස දැනුවත් කර නැතැයි, ශ්රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්රනාන්දු මහතා පවසයි. පාරිභෝගික ජනතාව ව්යාකූල... Read more
EntertainmentEntertainment NewsNews පොතක් ලියන්න සූදානම් වෙනවාShiran Viraj2020-06-30 by Shiran Viraj2020-06-300398 මොනවද මේදවස්වල විනූගේ තොරතුරු? බිතුසිතුවම් නාට්යයේ රඟපානවා.ඒක ටෙලිකාස්ට් වෙනවනේ මේ දවස්වල. ඊට අමතරව නිවේදිකාවක් විදිහට සිකුරාදා හද රැඳී පැය මෙහෙයවනවා. පොතක් ලියන්නත් ප්ලෑන් කරනවා. ඒකට... Read more
NewsSportsSports News පාකිස්ථාන ක්රිකට් ක්රීඩකයින් එංගලන්තයට යයිShiran Viraj2020-06-28 by Shiran Viraj2020-06-280325 කොරෝනා වෛරසය ආසාදනය වූ පාකිස්තාන කී්රඩකයින් 10 දෙනෙකු හදුනා ගැණුන ද පාකිස්තානු කණ්ඩායමේ එළැඹෙන එංගලන්ත සංචාරය සැලසුම් කර පරිදි පැවැත්වෙන බව එංගලන්ත කි්රකට් පාලක මණ්ඩලය... Read more
Local NewsNews ලෝකයේ කොරෝනා ආසාදිතයන් කෝටිය පනී.. මරණ ලක්ෂ 05 පනී.. ඉන්දියාව බියකරු ලෙස ලයිස්තුවේ ඉදිරියට..Shiran Viraj2020-06-28 by Shiran Viraj2020-06-280318 ලොවපුරා කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්යාව මිලියන 10 ඉක්මවා ගොස් ඇත. ඊයේ දිනය තුළ දී වාර්තා වූ නව රෝගීන් සංඛ්යාව 176,000 ඉක්මවා තිබේ. මේ වන විට... Read more
NewsPolitical හිරු රූපවාහිනිය හොද නැතැයි කියා හරීන් එහි මයික්රෆෝනය ගලවා දමයි.. සිරස නාලිකාව හොදයි කියයි..Shiran Viraj2020-06-28 by Shiran Viraj2020-06-280226 සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු ඇමති හරීන් ප්රනාන්දු මහතා ජනහමුවක් අමතමින් සිටියදී හිරු නාලිකාවේ මයික්රෆෝනයක් පහතට දැමීය. ඔහු කියා සිටියේ මෙම එය... Read more
ස්ථාන ගණනාවකින් පළගැටි උවදුර…. ඉක්මන් පියවර නොගතහොත් ගොවියා අමාරුවේ…Shiran Viraj2020-06-28 by Shiran Viraj2020-06-280236 රජය ඉතා කඩිනමින් පළගැටි උවදුර මර්ධනය සදහා පියවර නොගන්නේ නම් මාතලේ පමණක් නොව, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, බදුල්ල දිස්ත්රික්ක කරා ද පළගැටි උවදුර ව්යාප්ත විය හැකි... Read more
NewsPolitical පොහොට්ටුවට 2/3 ස්ථිරයි..Shiran Viraj2020-06-28 by Shiran Viraj2020-06-280242 මහ මැතිවරණයෙන් ශ්රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය 2/3 බලයක් ලබා ගන්නා බවත්, රනිල් වික්රමසිංහ සමග හෝ සජිත් ප්රේමදාසගේ කණ්ඩායම සමග ජාතික ආණ්ඩුවක් ඇති කිරිමේ... Read more
NewsPolitical මා අගමැති වූ පසු රෑ 12ට ඇවිත් පිරිසිදුදැයි බලනවාShiran Viraj2020-06-28 by Shiran Viraj2020-06-280222 අගෝස්තු 05 වැනිදා මහ මැතිවරණ ජයග්රහණය පසු තමන් අග්රමාත්යවරයා ලෙස මෙරට වගකීම භාර ගැනීමට සූදානම් බව සමගි ජන බලවේගය නායක සජිත් ප්රේමදාස මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගන්න පැමිණෙන ජනතාවට යළිත් මතක් කිරීමක්Shiran Viraj2020-06-28 by Shiran Viraj2020-06-280273 මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව වෙත සේවාවන් ලබාගැනීමට පැමිණීමේදී ඊට පෙර දුරකථන මාර්ග ඔස්සේ වේලාවක් වෙන්කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් යළි ඉල්ලීමක් කරනවා. මෝටර් රථ... Read more