Local NewsNews සියලු බන්ධනාගාරවල රැඳවියන් බැලීම තාවකාලිකව අත්හිටුවයිShiran Viraj2020-07-08 by Shiran Viraj2020-07-080246 ඉකුත් ජූනි 26 වැනිදා සිට මේ දක්වා කාලය තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවුණු සියලූ රැඳවූවන් PCR පරීක්ෂණ සඳහා යොමුකර ඔවුන් වෙනම... Read more
NewsPolitical සජිත් අගමැති බව කියයි.. ‘ශ්රී ලංකා අග්රාමාත්ය සජිත් පේ්රමදාස’ කියා ආරාධනා පත් බෙදයි..Shiran Viraj2020-07-08 by Shiran Viraj2020-07-080452 සජිත් ප්රේමදාස මහතා ශ්රී ලංකා රජයේ අග්රාමාත්යවරයා බව සඳහන් කරමින් ඔහු සහභාගි වන ජනහමු සදහා ආරාධනා පත්ර බෙදාහරිමින් තිබේ. ඔහු සහභාගි වන ජනහමු කිහිපයක් සඳහා... Read more
Local NewsNews ලීසිං සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ…Shiran Viraj2020-07-08 by Shiran Viraj2020-07-080240 සංචාරක ක්ෂේත්රය ආශ්රිත සියළුම වාහන සදහා ලබා දී ඇති මාස 06 ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ. ඒ සදහා මහ බැංකුවට අදාළ උපදෙස් ලබා... Read more
Local NewsNews තවත් 09 දෙනෙකුට කොරෝනා..Shiran Viraj2020-07-08 by Shiran Viraj2020-07-080231 තවත් පුද්ගලයන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. ඔවුන් සියළු දෙනා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා යොමු කර... Read more
NewsSportsSports News ආසියානු කුසලාන විස්සයි විස්ස ක්රිකට් තරගාවලිය ලංකාවට දීමට වැඩි කැමැත්තShiran Viraj2020-07-07 by Shiran Viraj2020-07-070276 ආසියානු කුසලාන පන්දුවාර විස්ස කි්රකට් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 9 වැනිදා ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ එදින පැවැත්වෙන ආසියානු කි්රකට් කවුන්සිලයේ රැස්වීමේදීයි.... Read more
Local NewsNews සතුන්ගෙන් බෝවන රෝගයන්ගේ ඉහළ යාමක් – විද්යාඥයන්ගෙන් සොයා ගැනීමක්Shiran Viraj2020-07-07 by Shiran Viraj2020-07-070263 සතුන් ආශී්රතව වර්ධනය වී පසුව සතුන් මගින් මිනිසාට බෝවන රෝග සම්බන්ධයෙන් ඉහළ යාමක් දක්නට ලැබෙන බව අමෙරිකානු විශේෂඥයින් පිරිසක් අනාවරණ කරනවා. සත්ත්ව ප්රෝටීන සඳහා ඇති... Read more
වැලිකඩ, පොලොන්නරු බන්ධනාගාර කන්දකාඩු ලොක්ඩවුන්..Shiran Viraj2020-07-07 by Shiran Viraj2020-07-070261 වැලිකඩ බන්ධනාගාරය රැඳවියකු කොරෝනා ආසාදිත වීමත් සමග එම බන්ධනාගාරයට කිසිදු පිටස්තරයෙකුට ඇතුළු විම අත්හිටුවීමට තීරණය කර ඇත. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන්ටද බාහිර සමාජය සමඟ මිශ්ර වීම... Read more
Local NewsNews බැදුම්කර වංචාවට රවි කරුණානායක අත්අඩංගුවට නොගන්නැයි නියෝග කෙරේ..Shiran Viraj2020-07-07 by Shiran Viraj2020-07-070234 හිටපු මුදල් අමාත්යවරයෙකු වන රවී කරුණානායක මහතා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය විසින් අද නියෝග කළේය. ශ්රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර... Read more
Local NewsNews කොරෝනා තවත් ඉහල නගී..Shiran Viraj2020-07-07 by Shiran Viraj2020-07-070264 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලය තුල තවත් කොරෝනා ආසාදිතයන් 02 දෙනකු වාර්තා වී ඇත. ඔවුන් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්රමාණය 2078 දක්වා යයි.... Read more
Local NewsNews රැදවියෙකුට කොරෝනා.. වැලිකඩ බන්ධනාගාරය නොසන්සුන්..Shiran Viraj2020-07-07 by Shiran Viraj2020-07-070284 වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය රදවා සිටි රැුදවියෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු කරගෙන තිබේ. සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මෙම... Read more