International NewsNews බොට්ස්වානා රාජ්‍යයේ අභිරහස් අලි මරණShiran Viraj2020-07-02 by Shiran Viraj2020-07-020207 බොට්ස්වානා රාජ්‍යයේ අලින් සිය ගණනක් ගත වූ මාස දෙක තුළ අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වේ. පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා අලින් 350ක... Read more
BusinessBusiness NewsNews ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයෙන් පහළ මැදි ආදායම් කාණ්ඩයට ඇදවැටෙයිShiran Viraj2020-07-02 by Shiran Viraj2020-07-020347 ලෝක බැංකු වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ලබන රටක් බවට කාණ්ඩ ගත කර තිබේ. ලෝක බැංකුවේ මෙම වර්ගීකරණය සෑම වසරකම ජූලි 01 දින... Read more
NewsSportsSports News 2020 විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය අවලංගු වේShiran Viraj2020-07-01 by Shiran Viraj2020-07-010263 කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් 2020 විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය අවලංගු කිරීමට එහි සංවිධායකින් තීරණය කර තිබේ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව මේ ආකාරයට විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය... Read more
International NewsNews බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 55,000ට ආසන්නයිShiran Viraj2020-07-01 by Shiran Viraj2020-07-010224 බ්‍රිතාන්‍යයේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 55,000 සීමාවට ආසන්න වී ඇති බව වාර්තා වේ. මේ වන විට එරටින් කොවිඩ් මරණ 54,852 ක් වාර්තා වී ඇති බව... Read more
BusinessBusiness NewsNews Day Time – Night Time Data පාරිභෝගිකයින් ව්‍යාකූල කරනවා – ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දුShiran Viraj2020-07-01 by Shiran Viraj2020-07-010272 Data සම්බන්ධයෙන් විදුලි සංදේශ සේවා සමාගම් පාරිභෝගික ජනතාව නිසි ලෙස දැනුවත් කර නැතැයි, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පවසයි. පාරිභෝගික ජනතාව ව්‍යාකූල... Read more
EntertainmentEntertainment NewsNews පොතක් ලියන්න සූදානම් වෙනවාShiran Viraj2020-06-30 by Shiran Viraj2020-06-300390 මොනවද මේදවස්වල විනූගේ තොරතුරු? බිතුසිතුවම් නාට්‍යයේ රඟපානවා.ඒක ටෙලිකාස්ට් වෙනවනේ මේ දවස්වල. ඊට අමතරව නිවේදිකාවක් විදිහට සිකුරාදා හද රැඳී පැය මෙහෙයවනවා. පොතක් ලියන්නත් ප්ලෑන් කරනවා. ඒකට... Read more
NewsSportsSports News පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් එංගලන්තයට යයිShiran Viraj2020-06-28 by Shiran Viraj2020-06-280315 කොරෝනා වෛරසය ආසාදනය වූ පාකිස්තාන කී‍්‍රඩකයින් 10 දෙනෙකු හදුනා ගැණුන ද පාකිස්තානු කණ්ඩායමේ එළැඹෙන එංගලන්ත සංචාරය සැලසුම් කර පරිදි පැවැත්වෙන බව එංගලන්ත කි‍්‍රකට් පාලක මණ්ඩලය... Read more
Local NewsNews ලෝකයේ කොරෝනා ආසාදිතයන් කෝටිය පනී.. මරණ ලක්‍ෂ 05 පනී.. ඉන්දියාව බියකරු ලෙස ලයිස්තුවේ ඉදිරියට..Shiran Viraj2020-06-28 by Shiran Viraj2020-06-280310 ලොවපුරා කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ගොස් ඇත. ඊයේ දිනය තුළ දී වාර්තා වූ නව රෝගීන් සංඛ්‍යාව 176,000 ඉක්මවා තිබේ. මේ වන විට... Read more
NewsPolitical හිරු රූපවාහිනිය හොද නැතැයි කියා හරීන් එහි මයික‍්‍රෆෝනය ගලවා දමයි.. සිරස නාලිකාව හොදයි කියයි..Shiran Viraj2020-06-28 by Shiran Viraj2020-06-280218 සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා ජනහමුවක් අමතමින් සිටියදී හිරු නාලිකාවේ මයික්‍රෆෝනයක් පහතට දැමීය. ඔහු කියා සිටියේ මෙම එය... Read more
ස්ථාන ගණනාවකින් පළගැටි උවදුර…. ඉක්මන් පියවර නොගතහොත් ගොවියා අමාරුවේ…Shiran Viraj2020-06-28 by Shiran Viraj2020-06-280226 රජය ඉතා කඩිනමින් පළගැටි උවදුර මර්ධනය සදහා පියවර නොගන්නේ නම් මාතලේ පමණක් නොව, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, බදුල්ල දිස්ත්‍රික්ක කරා ද පළගැටි උවදුර ව්‍යාප්ත විය හැකි... Read more