Local NewsNews කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවලට මාස 03ක සහනයක්Shiran Viraj2020-07-14 by Shiran Viraj2020-07-140232 කොරෝනා වසංගතය යළිත් ඉස්මතු විම හේතුවෙන් සමාජය තුළ බිය හා සැකය ද මතුවීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ තුළ අනවශ්‍ය තදබදයක් ඇතිව ඇතැයි... Read more
Local NewsNews හෙරොයින් සමග කැළණිමුල්ලේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු 23 වනදා තෙක් රිමාන්ඩ්Shiran Viraj2020-07-14 by Shiran Viraj2020-07-140216 හෙරොයින් කිලෝ 01 යි ග‍්‍රෑම් 300 ක් සමග ඉකුත් 10 වනදා අත්අඩංගුවට ගත් සැකකරු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, අලූත්කඬේ මහේස්ත‍්‍රාත්... Read more
Local NewsNews රාගම පෞද්ගලික රෝහලක් වසයි : නිලධාරියෙකුට කොරෝනාShiran Viraj2020-07-14 by Shiran Viraj2020-07-140230 රාගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලක් වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ එම රෝහලේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.... Read more
Local NewsNews මහමගදී පොලිස් නිළධාරීන් යටකර පළා ගිය ටිපර් රථ රියදුරෙකු සොයා පරීක්ෂණShiran Viraj2020-07-14 by Shiran Viraj2020-07-140219 මාතර හක්මන ප‍්‍රදේශයේදී මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ටිපර් රථයකින් යට කර පළා ගිය රියදුරෙකු සොයා හක්මන් පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර... Read more
Local NewsNews කන්දකාඩු කොරෝනා පොකුර 519 දක්වා ඉහළටShiran Viraj2020-07-14 by Shiran Viraj2020-07-140274 කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනා ගැනුණු නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 519 ක් ඉහළ ගොස් තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී කෝවිඞ් 19 වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ... Read more
NewsPolitical ‘මැතිවරණ අපේක්ෂකයන්ට අගතියක්’ – මහින්ද දේශප්‍රියගෙන් ජනාධිපති කොමිසමට ලිපියක්Shiran Viraj2020-07-14 by Shiran Viraj2020-07-140361 මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට ලිපියක් යොමුකර තිබෙනවා. එමගින් සඳහන් කර ඇත්තේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන පුද්ගලයින්... Read more
Local NewsNews සිසුවෙකුගේ PCR වාර්තාව එන තෙක් යාපනය සරසවියේ කිලිනොච්චි මණ්ඩපය තාවකාලිකව වසයිShiran Viraj2020-07-14 by Shiran Viraj2020-07-140243 යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපය ඊයේ (13) වනදා සවස සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. මේ මණ්ඩපයේ සිසුන් සදහා පැවැත්වීමට නියමිතව තිබූ සියලුම විභාගද... Read more
Local NewsNews කන්තලේ කොරෝනා රෝගියෙක් හමුවේ.. 60ක් කොටු කරයි..Shiran Viraj2020-07-14 by Shiran Viraj2020-07-140301 තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු කන්තලේ අග්බෝගම ප‍්‍රදේශයෙන් හමු වී තිබේ. ඔහු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රාජකාරි කරන පුද්ගලයෙකි. දැනටමත් එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් 08 දෙනකු නිරෝධායන... Read more
Local NewsNews කොරෝනා තවත් ඉහල නගී…Shiran Viraj2020-07-14 by Shiran Viraj2020-07-140257 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් 29 දෙනකු වාර්තා වී ඇත. ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතයන් ප්‍රමාණය 2646 දක්වා... Read more
Local NewsNews මොණරාගලත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්.. 68ක් නිරෝධායනයට..Shiran Viraj2020-07-14 by Shiran Viraj2020-07-140253 මොනරාගල දිස්ත‍්‍රික්කයේ පදිංචිකරුවන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී කේ අධිකාරී මහතා සඳහන් කරයි. මෙම දෙදෙනා විලඔය හා උනාවටුන ප්‍රදේශයේ... Read more