Local NewsNews ප‍්‍රදේශ රැසක සහ මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ඉහළටShiran Viraj2020-08-08 by Shiran Viraj2020-08-080250 ප‍්‍රදේශ රැසක අද දිනයේ විටින් – විට හමන තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සන්ඳහන් කළේ උතුරු, උතුරු මැද... Read more
International NewsNews ඊයේ දිනයේ කොරෝනා 61000 පනී.. ඉන්දියාවට අසාධ්‍යයි..Shiran Viraj2020-08-08 by Shiran Viraj2020-08-080241 ඉන්දියාවෙන් ඊයේ දිනය තුළ පමණක් නව කොරෝනා ආසාදිතයන් 61000 ඉක්මවා වාර්තා වී ඇත. එරටින් ඊයේ දින මරණ 940ක් වාර්තා විය. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා... Read more
NewsPolitical ජානිපෙන් මෙවර පාර්ලිමේන්තුවට 06ක්…Shiran Viraj2020-08-08 by Shiran Viraj2020-08-080208 ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ ‘පොහොට්ටුව’ ලකුණින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් 06 දෙනෙකු මේ වන විට 09 වැනි පාර්ලිමේන්තුව... Read more
NewsPolitical පැරදුනු රනිල් ගෙදර ජාතික ලයිස්තු අසුනට පාර්ලිමේන්තුවට…?Shiran Viraj2020-08-08 by Shiran Viraj2020-08-080214 එක්සත් ජාතික පක්ෂයට මෙවර මැතිවරණයෙන් දැන්ත පරාජයක් හිමි වී ඇත. තරග වැදුනු කිසිම අපේක්‍සකයෙකු ජයග‍්‍රහණය නොකල නමුත් ජාතික ලැයිස්තුවෙන් ඔවුන්ට එක් මන්ත්‍රී ධුරයක් පමණක් හිමි... Read more
International NewsNews ඉන්දීය ගුවන් යානයක් අනතුරට ලක්වෙයි : ගුවන් නියමුවෙක් ඇතුළු 03 දෙනෙකු මරුටShiran Viraj2020-08-08 by Shiran Viraj2020-08-080245 පුද්ගලයන් 191ක් දෙනෙක් රැගත් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් දකුණු කේරළ ප්‍රාන්තයේ ගුවන් තොටුපලකදී අනතුරට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙම යානය ඩුබායි... Read more
NewsPolitical ජාතික ලැයිස්තුව නිකුත් වෙයිShiran Viraj2020-08-07 by Shiran Viraj2020-08-070256 2020 මහ මැතිවරණයේ දී එක් එක් පක්ෂයට හිමි වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 17 ක්... Read more
NewsPolitical මහ මැතිවරණය පිළිබඳ ව අමෙරිකාවෙන් සුබ පැතුම්Shiran Viraj2020-08-07 by Shiran Viraj2020-08-070216 ශ්‍රී ලංකාවේ පැවති මහ මැතිවරණය පිළිබඳ ව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබේ. “අගෝස්තු 5 වැනිදා ශ්‍රී ලංකාවේ ජනතාව තමන්ගේ... Read more
NewsPolitical වැඩිම මනාප මහින්දටShiran Viraj2020-08-07 by Shiran Viraj2020-08-070195 2020 මහ මැතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබේ. ඒ අනුව, පොදු ජන පෙරමුණ – ආසන 11 (01) මහින්ද රාජපක්ෂ 527,364(02) ජොන්ස්ටන් ප්‍රනාන්දු... Read more
NewsPolitical කොලඹ මනාප මෙන්න.. විමල් දෙවැනියා කරමින් සරත් වීරසේකර මුල් තැනට..Shiran Viraj2020-08-07 by Shiran Viraj2020-08-070241 කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජයගත් අපේක්‍ෂකයන්ගේ මනාප මෙසේය. දීර්ඝ කාලයක් කොළඹ මුල් තැන පත් වූ විමල් වීරවංශ මහතා දෙවන ස්ථානයට දමමින්... Read more
NewsPolitical එජාපයේ හදිසි සාකච්චාවක්… ලොක්කන් රැසක් ඉවත් වෙයි..Shiran Viraj2020-08-07 by Shiran Viraj2020-08-070197 එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප කිහිප දෙනෙකු තම ධුරවලින් ඉල්ලා අස් වීමට සූදානමක් ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි. එජාපයට දැඩි පරාජයක් ගෙන... Read more