NewsPolitical මෛත්‍රි හංගන නව තනතුර දයාසිරිගේ කටින් පනීShiran Viraj2020-08-21 by Shiran Viraj2020-08-210262 යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හරහා හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට නව තනතුරක් ලබාදීම සදහා එකගත්වයක් පවතින බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි... Read more
NewsSportsSports News ජාතික ක‍්‍රීඩා සභාවේ සභාපති මහේල ක‍්‍රීඩා පනත ගැන වැඩි අවධානයකින්Shiran Viraj2020-08-21 by Shiran Viraj2020-08-210288 යල්පැන ගිය ක‍්‍රීඩා පනත වෙනුවට කාලෝචිත ක‍්‍රීඩා පනතක් සකස් කිරීම සඳහා නීතිමය දැනුම ලබා ගන්නා බව ජාතික ක‍්‍රීඩා සභාවේ නව සභාපති හිටපු ක‍්‍රිකට් නායක මහේල... Read more
NewsPolitical තේරීම් කාරක සභාව පස්වරු 02 ට රැස්වෙයිShiran Viraj2020-08-21 by Shiran Viraj2020-08-210212 09 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සේවය කිරීම සඳහා පත්කර ගැනුණු තේරීම් කාරක සභාව අද පස්වරු 02 ට රැස්වනවා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන්... Read more
NewsPolitical සජිත්ගේ විශේෂ ප්‍රකාශයේ ප්‍රශ්නවලට දිනේෂ් ගුණවර්ධන පිළිතුරු දෙයිShiran Viraj2020-08-21 by Shiran Viraj2020-08-210192 09 වන පාර්ලිමේන්තුවේ දෙවන දිනයේ කටයුතු අද (21) පෙරවරු 09:30 ට ආරම්භ වුණා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. සභාවේ කටයුතු ආරම්භ කරමින් පළමුව... Read more
Local NewsNews රනිල් සහ සාගල අද ජනපති කොමිසමටShiran Viraj2020-08-21 by Shiran Viraj2020-08-210273 හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය සාගල රත්නායක පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (21) සාක්ෂි ලබාදීමට නියමිතව තිබෙනවා. පාස්කු... Read more
Local NewsNews සිය පෙම්වතාට කොණ්ඩයේ සඟවා ගෙන මත්කුඩු රැගෙන ගිය පෙම්වතිය පොලිස් අත්අඩංගුවටShiran Viraj2020-08-19 by Shiran Viraj2020-08-190212 අලුත්ගම නගරයේ මූල්‍ය ආයතනයක් අසල සැකකටයුතු ලෙස හැසිරුන පුද්ගලයකු පිලිබදව සැකසිතී අලුත්ගම පොලීසියේ නිලධාරීන් කල පරීක්ෂාවේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 02ක් හා මිලිග්‍රෑම් 80ක් සමග සැකකාර... Read more
Local NewsNews මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් STF උප පොලිස් පරීක්ෂක CID අත්අඩංගුවටShiran Viraj2020-08-19 by Shiran Viraj2020-08-190260 මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායට අනියුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක... Read more
International NewsNews හමුදා භාරයේ සිටි මාලි ජනපති ඉල්ලා අස් වෙයිShiran Viraj2020-08-19 by Shiran Viraj2020-08-190212 මාලි රාජ්‍යයේ මතුව ඇති දේශපාලන අර්බුදය හමුවේ එරට ජනාධිපති බුබකාර් කීටා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එරට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ නිල ප‍්‍රකාශයක් නිකුත් කරමින් ඔහු... Read more
Local NewsNews දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දල ප්‍රදේශයට රැගෙන යාමට ඇමතිවරයාගේ අවධානයShiran Viraj2020-08-19 by Shiran Viraj2020-08-190246 හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම සහ පෙරහැර වලට ලබාදීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කොට එය කඩිනමින් ඇමති මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කිරිමට අපේක්ෂා කරන... Read more
Local NewsNews මොරිෂස් දිවයින අසලදී කොරල්පරයේ ගැටුණු ඉන්ධන නෞකාවේ කපිතාන් සහ දෙවන නිලධාරියා වූ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවටShiran Viraj2020-08-19 by Shiran Viraj2020-08-190258 මිට සති කිහිපයකට පෙර මොරිෂස් දුපත ආසන්නයේ කොරල් පරයක ගැටීමෙන් අනතුරට පත් ජපාන සමාගමකට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයා සහ එහි දෙවන නියමු නිලධාරියා එරට... Read more