Local NewsNews 19 යේ ඇති ස්වාධීන කොමිෂන්වලට අත තබනවාට ජාත්‍යන්තරයේ විරෝධයShiran Viraj2020-08-29 by Shiran Viraj2020-08-290250 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ තිබෙන ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීම අපහසු කාර්යක් වනු ඇතිබව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ ඊට එරෙහිව විශේෂයෙන්... Read more
NewsPolitical සම්පන්දන් අමෙරිකාවෙන් ආරක්ෂාව ඉල්ලයිShiran Viraj2020-08-29 by Shiran Viraj2020-08-290220 රජය ක්‍රියාත්මක කිරීමට යන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දෙමළ ජනතාවට බරපතළ අගතියක් සිදුවන බැවින් අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බලවත් රටවල් දෙමළ ජනතාවගේ ආරක්ෂාව සැලසිය... Read more
International NewsNews සුප්‍රකට Black Panther චිත්‍රපටයේ ප්‍රධාන නළුවා පිළිකාවකින් මියයයිShiran Viraj2020-08-29 by Shiran Viraj2020-08-290206 සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපටයක් වන “බ්ලැක් පැන්තර්” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑ Chadwick Boseman මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. 43 හැවිරිදි මෙම නළුවා වසර... Read more
Local NewsNews රාජිතට අධි චෝදනා භාර දෙයිShiran Viraj2020-08-28 by Shiran Viraj2020-08-280245 හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට අද (28) කොළඹ මහාධිකරණය අධි චෝදනා භාර දුන්නා. ඒ... Read more
Local NewsNews ද සොයිසා රෝහලේදී මවකට පස් නිවුන් දරු උපතක්Shiran Viraj2020-08-28 by Shiran Viraj2020-08-280218 කොළඹ ද සොයිසා මාතෘ රෝහලේ පස් නිවුන් දරු උපතක් සිදුව තිබෙනවා. එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරිකා කිරිවන්දෙණිය ප්‍රකාශ කළේ මෙම දරුවන් පස් දෙනාම ගැහැණු ළමුන්... Read more
Local NewsNews පොඩි ලැසීගේ ප්‍රධානම ගෝලයෙක් අල්ලයිShiran Viraj2020-08-28 by Shiran Viraj2020-08-280227 දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික පොඩි ලැසීගේ ප්‍රධානතම ගෝලයෙකු වන කුඩු රංග, අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය අද... Read more
International NewsNews සෞඛ්‍ය තත්ත්වය නිසා ජපාන අගමැති ඉල්ලා අස්වෙන්න යයිShiran Viraj2020-08-28 by Shiran Viraj2020-08-280240 ජපානයේ අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. දැනට සති කිහිපයක කාලයක් සිට අසනීප තත්ත්වයෙන් පසුවන ජපාන අග්‍රාමාත්‍යවරයා... Read more
Local NewsNews 19 නිවැරදි කිරීම පමණක් නොව 13 -16 සංශෝධනවල භයානක ප‍්‍රතිපාදන ද අහෝසි කළ යුතුයිShiran Viraj2020-08-28 by Shiran Viraj2020-08-280305 නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී 19 වැනි සංශෝධනය පමණක් නිවැරැදි කිරීම ප‍්‍රමාණවත් නොවන බවත්, 13 සහ 16 වැනි සංශෝධනවල ඇති භයානක ප‍්‍රතිපාදනත් වහා අවලංගු කිරීමට කටයුතු... Read more
Local NewsNews අසනීප වූ ලාංකික සේවකයා මිලියන 15ක් වියදම් කොට පෞද්ගලික ගුවන් යානයකින් මව්රටට එවූ සෞදි හාම්පුතා (PHOTOS)Shiran Viraj2020-08-22 by Shiran Viraj2020-08-220262 මොළයේ ලේ කැටියක් සිරවීම හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් රෝගාතුර වී සිහිසුන්ව සිටි ඇන්ඩෘ රොහාන් නම් ශ්‍රී ලාංකිකයෙකු ඔහු සේවය කළ සෞදි අරාබියේ පෞද්ගලික සමාගමක්... Read more
Local NewsNews යහපාලන රජය සමයේ මෙරට විදුලි බලාගාර ඉදිනොකිරීමෙන් කෝටි 8500ක පාඩුවක්Shiran Viraj2020-08-22 by Shiran Viraj2020-08-220228 මෙරට විදුලි ඉල්ලූමට සරිලන පරිදි විදුලිබලාගාර ඉදිකිරීමට, ගතවූ වසර 04 දී අපොහොසත් වීම හේතුවෙන් ඉකුත් වසරේදී පමණක් විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 8500 ක පාඩුවක් සිදුව... Read more