Local NewsNews යතුරුපැදි සහ ත්රිරෝද රථත් හෙට සිට වමෙන් යා යුතුයිShiran Viraj2020-09-15 by Shiran Viraj2020-09-150220 කොළඹ නගරයේ ක්රියාත්මක මංතීරු නිතිය යටතේ හෙට (16) සිට ක්රියාත්මක වන පරිදි බස් රථ ධාවනය කෙරෙන මංතීරුවේම (වම් පස මංතීරුව) යතුරුපැදි, පාපැදි සහ ත්රිරෝද රථ... Read more
Local NewsNews ඒජන්සි හරහා ඊශ්රායලයට ශ්රමිකයින් යැවීම තහනම් : රැකියා අවස්ථාවන් විදේශ සේවා කාර්යාංශය මගින් පමණයිShiran Viraj2020-09-15 by Shiran Viraj2020-09-150310 ඊශ්රායල රජය සහ ශ්රී ලංකා රජය ඇති කර ගත් රාජතාන්ත්රික ගිවිසුමට අනුව මින ඉදිරියට ඊශ්රායලයට ශ්රමිකයින් යැවිම සිදු කරන්නේ රජයෙන් පමණක් බව කම්කරු අමාත්ය නිමල්... Read more
Local NewsNews වනාතවිල්ලුව වන විනාශයේ වගකීම භූමිය බදු ගත් සමාගම භාරගනීShiran Viraj2020-09-15 by Shiran Viraj2020-09-150213 වනාතවිල්ලුව එළුවන්කුලම වන විනාශයේ වගකීම එම භූමිය බදු ගෙන ඇති පෞද්ගලික සිමෙන්ති සමාගම භාර ගත් බව ශ්රී ලංකා සිමෙන්ති සංස්ථාව පවසයි. එම භූමියේ අද (14)... Read more
International NewsNews ඊශ්රායලයට යළිත් නිරෝධායන සීමාවන් පනවයිShiran Viraj2020-09-14 by Shiran Viraj2020-09-140245 නව්ය කොරෝනා වෛරසයේ සීඝ්ර ව්යාප්තිය හේතුවෙන් ඊශ්රායලයට යළිත් වරක් නිරෝධායන රෙගුලාසි පැනවීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලබන 18 වැනිදා සිට ඉදිරි සති... Read more
NewsPolitical 2019 වසරේ පමණක් පළාත් සභා නඩත්තුවට මධ්යම රජයෙන් කෝටි විසිදෙදහක්… විසිරවූ පසු වියදම තවත් ඉහළ ගිහින්Shiran Viraj2020-09-14 by Shiran Viraj2020-09-140216 පළාත් සභා නවය නඩත්තු කිරීම සඳහා පසුගිය වසරේදී (2019) පමණක් මධ්යම රජය රුපියල් කෝටි 21,878 ක වැය බරක් දරා ඇත. පළාත් සභා මගින් උපයන ආදායම... Read more
Local NewsNews 20 අලුතින් ගැසට් වෙයිShiran Viraj2020-09-14 by Shiran Viraj2020-09-140236 දැනට ගැසට් කර ඇති විසිවැනි ව්යවස්ථා සංශෝධනයේ ඇති අඩුපාඩු නිවැරැදි කර ඒ වෙනුවට වෙනත් ගැසට් පත්රයක් නිකුත් කරන බව ඇමැති විමල් වීරවංශ ප්රකාශ කළේය. දැනට... Read more
NewsPolitical පළාත්සභා නවය රුහුණු-පිහිටි-මායා නමින් තුනකට බස්සන්න යෝජනාShiran Viraj2020-09-14 by Shiran Viraj2020-09-140779 රුහුණු, පිහිටි, මායා නමින් එදා රජ කාලයේ පවත්වාගෙන ගිය අයුරින් පළාත් සභා නවයක් වෙනුවට පළාත් සභා තුනක් පමණක් පවත්වාගෙන යාමට විද්වතුන් ලබාදුන් යෝජනා රජයටද ලබාදෙන... Read more
NewsPolitical විස්සට එල්ල වූ බලපෑම නිසා හිස නමා ඇති බව තිස්ස කියයිShiran Viraj2020-09-14 by Shiran Viraj2020-09-140297 20 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අග්රාමාත්යවරයා ගත් තීරණය සාධනීය පියවරක් බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී... Read more
Local NewsNews බුස්ස බන්ධනාගාර රැඳවියන්ගේ ආහාර වර්ජනය අවසන්Shiran Viraj2020-09-14 by Shiran Viraj2020-09-140342 බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රදවා සිටින රැදවියන් විසින් ආරම්භ කරණු ලැබු ආහාර වර්ජනය අද (14) දහවල් අවසන් කළ බව බුස්ස බන්ධනාගාර අධිකාර්යාලය තහවුරු කර සිටිනවා.... Read more
Local NewsNews ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑම් නිසා අත්අඩංගුවට ගත් දෙමටගොඩ චමින්දගේ පුත්රයා නිදහස් කර යවයිShiran Viraj2020-09-12 by Shiran Viraj2020-09-120239 සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්දගේ පුත්රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ බලපෑම් මත මුදාහැර ඇතැයි වාර්තා වනවා. පොලිස් මූලස්ථාන... Read more