ආපදා ගැන බොරු පතුරුවන්නන්ට නීතිය: හදිසි අවස්ථා ගැසට් පත්‍රයෙන් විශේෂ බලතල
හදිසි අවස්ථා (විශේෂ විධිවිධාන හා බලතල) නියෝග යටතේ, ආපදා තත්ත්වය සම්බන්ධයෙන් මහජනයා බියගැන්විය හැකි හෝ කැළඹිය හැකි අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන්...

