Local NewsNews බස් මංතීරුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කරනවාට බස් සංගම් විරුද්ධ හේතු මෙන්නShiran Viraj2020-09-16 by Shiran Viraj2020-09-160283 බස් ප‍්‍රමුඛතා මංතීරුවේ යතුරුපැදි හා ත‍්‍රීරෝද රථ ධාවනය කරවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විරෝධය පළ කරනවා. එහි සභාපති ගැමුණු විජේරත්න... Read more
Local NewsNews කොළඹට ඇතුළු වන යතුරුපැදි හා ත‍්‍රීරෝද රථ වමෙන් යයිShiran Viraj2020-09-16 by Shiran Viraj2020-09-160203 කොළඹ නගරයට ඇතුළු වන යතුරුපැදි හා ත‍්‍රීරෝද රථ, වම්පස මංතීරුවේ පමණක් ධාවනය කිරීමේ පෙරහුරුවක් අද (16) කි‍්‍රයාත්මක වනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රථවාහන පාලන හා... Read more
International NewsNews අත්ලාන්තික් සාගරයේ සුළි කුණාටු 05ක්Shiran Viraj2020-09-15 by Shiran Viraj2020-09-150258 අත්ලාන්තික් සාගරයේ එකවර නිවර්තන සුළි කුණාටු 05 ක් හටගෙන තිබෙනවා. මෙලෙස එකවර සක‍්‍රීය නිවර්තන සුළි කුණාටු 05 ක් අත්ලාන්තික් සාගරයේ හටගෙන ඇත්තේ ලොව දෙවන වරටයි.... Read more
Local NewsNews රුසියානු විශ්ව විද්‍යාල තුනක් අනුමත ලැයිස්තුවෙන් ඉවත් වුණේ අත්වැරදීමකින් – වෛද්‍ය සභාවේ සභාපතිShiran Viraj2020-09-15 by Shiran Viraj2020-09-150215 වසර 60ක් තිස්සේ ශ්‍රී ලාංකික සිසුන්ට පූර්ණ ශිෂ්‍යත්ව ගණනාවක් ලබාදුන් සුප්‍රසිද්ධ ලුමුම්බා විශ්ව විද්‍යාලය ඇතුළු රුසියානු විශ්ව විද්‍යාල තුනක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෙබ් අඩවියෙහි... Read more
International NewsNews ශ්‍රී ලංකාව වෙත නව අවධානයක් යොමු කළ යුතුයි!-මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිචෙල් බැචලේShiran Viraj2020-09-15 by Shiran Viraj2020-09-150213 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය, ශ්‍රී ලංකාව විසින් 30/1 යෝජනාවට පක්ෂපාතිත්වය ලබාදෙන්නේ යැයි දුන් සහතිකයෙන් ඉවත්වීම මගින් ලබාදුන් පොරොන්දු... Read more
Local NewsNews ආරක්ෂක ලේකම්ගේ අනාවැකිය පළ දරයි – උපවාසකරුවන් දින 5න් නැගිටියිShiran Viraj2020-09-15 by Shiran Viraj2020-09-150237 උපවාස කරන සියල්ලන්ම බඩගින්න දැනෙන විට දන්නා කියන කිසිවෙකු ලවා පානයක් ගෙන්වා දෙන එය පානය කිරීමෙන් පසු උපවාස අත්හරින බවට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා... Read more
Local NewsNews යතුරුපැදි සහ ත්‍රිරෝද රථත් හෙට සිට වමෙන් යා යුතුයිShiran Viraj2020-09-15 by Shiran Viraj2020-09-150211 කොළඹ නගරයේ ක්‍රියාත්මක මංතීරු නිතිය යටතේ හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථ ධාවනය කෙරෙන මංතීරුවේම (වම් පස මංතීරුව) යතුරුපැදි, පාපැදි සහ ත්‍රිරෝද රථ... Read more
Local NewsNews ඒජන්සි හරහා ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම තහනම් : රැකියා අවස්ථාවන් විදේශ සේවා කාර්යාංශය මගින් පමණයිShiran Viraj2020-09-15 by Shiran Viraj2020-09-150298 ඊශ්‍රායල රජය සහ ශ්‍රී ලංකා රජය ඇති කර ගත් රාජතාන්ත්‍රික ගිවිසුමට අනුව මින ඉදිරියට ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවිම සිදු කරන්නේ රජයෙන් පමණක් බව කම්කරු අමාත්‍ය නිමල්... Read more
Local NewsNews වනාතවිල්ලුව වන විනාශයේ වගකීම භූමිය බදු ගත් සමාගම භාරගනීShiran Viraj2020-09-15 by Shiran Viraj2020-09-150207 වනාතවිල්ලුව එළුවන්කුලම වන විනාශයේ වගකීම එම භූමිය බදු ගෙන ඇති පෞද්ගලික සිමෙන්ති සමාගම භාර ගත් බව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව පවසයි. එම භූමියේ අද (14)... Read more
International NewsNews ඊශ‍්‍රායලයට යළිත් නිරෝධායන සීමාවන් පනවයිShiran Viraj2020-09-14 by Shiran Viraj2020-09-140238 නව්‍ය කොරෝනා වෛරසයේ සීඝ‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඊශ‍්‍රායලයට යළිත් වරක් නිරෝධායන රෙගුලාසි පැනවීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලබන 18 වැනිදා සිට ඉදිරි සති... Read more