NewsPolitical රනිල් සිරිකොතේ පැත්තක් වහයිShiran Viraj2020-09-28 by Shiran Viraj2020-09-280249 එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කොට තිබූ දේශපාලන ක්රමෝපායන් හා පර්යේෂණ ඒකකය වසා දැමීමට එම පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා පියවර ගෙන ඇත. පසුගිය වසර... Read more
Local NewsNews 20 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක්Shiran Viraj2020-09-28 by Shiran Viraj2020-09-280258 පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවට ප්රකාශ කරන ලෙසට ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්රී... Read more
NewsSportsSports News සුසන්තිකා දිනූ ඔලිම්පික් පදක්කමට අදට වසර 20 යිShiran Viraj2020-09-28 by Shiran Viraj2020-09-280540 මෙරට කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කමක් දිනා අදට වසර 20ක් සපිරෙනවා. ඇය මෙලෙස ඔලිම්පික් පදක්කමක් දිනා දුන්නේ 2000 වසරේ සිඞ්නි හි පැවති... Read more
EntertainmentEntertainment NewsNews ප්රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ දිවි ගමනට සමුදෙයිShiran Viraj2020-09-28 by Shiran Viraj2020-09-280358 ප්රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ අභාවප්රාප්ත වී තිබෙනවා. පසුගිය සතියේ හදිසි අසනීප තත්තත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටි ඔහු මිය යන විට 68 වන වියේ... Read more
Local NewsNews විරෝධාතා නොතකයි… මිලින්ද ඉන්දියානු මහකොමසාරිස් ලෙස පත්වෙයිShiran Viraj2020-09-26 by Shiran Viraj2020-09-260251 නව රාජ්ය තාන්ත්රික නිලධාරීන් ලෙස නම් කළ නිලධාරීන් 08 දෙනෙකු එම ධුර සඳහා පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අද පස්වරුවේ සිය අනුමැතිය... Read more
NewsPolitical 20 ට ආණ්ඩුවෙන් සංශෝධන 4ක්Shiran Viraj2020-09-26 by Shiran Viraj2020-09-260227 මේ වනවිට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්රධාන සංශෝධන 4ක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. රජයේ ඉහළ පෙළේ... Read more
NewsPolitical ජනතාව ජීවත් කරවීමත් යුද්ධයක් ඒ වගකීම මමභාර ගන්නවා.“ගම සමගපිළිසඳර” අරඹමින් ජනපති බදුල්ල, හල්දුම්මුල්ලේදී කියයිShiran Viraj2020-09-26 by Shiran Viraj2020-09-260243 ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්රලේඛ සේ සලකා ක්රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අවධාරණය කළේය. මේ නියමය කඩ... Read more
Local NewsNews දිනකට බෝල්පොයින්ට් පෑන් හිස් බට කිලෝ 80ක් පරිසරයට මුදා හැරේShiran Viraj2020-09-26 by Shiran Viraj2020-09-260412 පාසල් දරුවන් භාවිත කරන බෝල්පොයින්ට් පෑන් හිස් බට කිලෝ ග්රෑම් 80 ක් දිනකට පරිසරයට මුදා හැරෙන බව අනාවරණ වී තිබෙනවා. ඒ අනුව වසරකට පාසල් දරුවන්ගෙන්... Read more
NewsPolitical අගමැති මහින්ද හා ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡාවක් අදShiran Viraj2020-09-26 by Shiran Viraj2020-09-260229 අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි අග්රාමාත්ය මාධ්ය අංශය... Read more
Local NewsNews මහනුවර නගරයේ නීති විරෝධී ඉදිකිරීම් සියල්ල හඳුනාගනියිShiran Viraj2020-09-26 by Shiran Viraj2020-09-260245 මහනුවර නගරයේ ඇති අවදානම් හා නිතී විරෝධී ඉදිකිරීම් සියල්ල මේවනවිට හඳුනාගෙන අවසන් කර තිබෙනවා. ඒ, අදාල ඉදිකිරීම් පිළිබඳ සොයාබැලීමට පත් කල විශේෂඥ කමිටුව විසින්. ඉංජිනේරුවරුන්... Read more