Local NewsNews රාජ්‍ය ආයතන 4ක් ඈවර කිරීමට ගැසට් කෙරේShiran Viraj2020-10-03 by Shiran Viraj2020-10-030256 2020 සැප්තැම්බර් 25 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් නිකුත් කොට තිබෙන ගැසට් නිවේදනයෙන් රාජ්‍ය ආයතන 4ක් ඈවර කිරීමට පියවර ගෙන තිබේ. මාංශ... Read more
‘‘අපි හදපු ආණ්ඩුවේ අපි ඉන්නවා… එකතුවෙන්න ආවොත් එලවනවා‘‘ – ඇමති විමල් රිෂාඩ්ට යුද ප්‍රකාශ කරයිShiran Viraj2020-10-03 by Shiran Viraj2020-10-030239 පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා ආණ්ඩුවට එක් කර ගැනීමට තරම් මෝඩයෙකු ආණ්ඩුවේ ඇතැයි තමන් නොසිතන බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි. රාජ්‍ය උත්සවවලට ඕනෑම... Read more
NewsPolitical මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූවන්ට කඩිනමින් ඉඩම් ලබාදෙන්නැයි ජනපතිගෙන් උපදෙස්Shiran Viraj2020-10-03 by Shiran Viraj2020-10-030219 මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමේදී ඉඩම් අහිමිවූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් සපයා දී තමාට වහාම දන්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට අද උපදෙස් ලබා... Read more
Local NewsNews ප‍්‍රදේශ කිහිපයකින් නීතිවිරෝධී ගිනි අවි සමග සැකකරුවන් අත්අඩංගුවටShiran Viraj2020-10-02 by Shiran Viraj2020-10-020309 ප‍්‍රදේශ කිහිපයකදී නීතිවිරෝධී ගිනි අවි සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. මෙරට නිෂ්පාදිත ගිනි අවි 03 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගිරිඋල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන... Read more
ඇමති විදුරත් 20ට විරුද්ධ වෙයිShiran Viraj2020-10-02 by Shiran Viraj2020-10-020241 20 වන සංශෝධනයට විරුද්ධ වීමට ජාතික උරුම, ප්‍රසංග කලා හා පුරා ග්‍රාමීය කලා ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා තීරණය කොට ඇත. 20 වන... Read more
BusinessBusiness NewsNews මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය හෝමාගම දී විවෘත කෙරේShiran Viraj2020-10-02 by Shiran Viraj2020-10-020257 හෝමාගම, පිටිපන ස්ලින්ටෙක් (SLINTEC)කලාපයේ ස්ථාපිත කළ මොරිසන් ඖෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය අද (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ. වසර තුනකට පෙර... Read more
Local NewsNews නිව් ඩයමන්ඩ් – මෙරට මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට අවසරShiran Viraj2020-10-02 by Shiran Viraj2020-10-020216 ‘එම්.ටී. නිව් ඩයමන්ඩ්‘ නෞකාව ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට අවසර ලබාදී තිබේ. අදාළ නෞකාව හිමි සමාගමට අවසරය ලබාදුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක... Read more
NewsPolitical පාස්කු ප්‍රහාරය මුස්ලිම් ජනතාවගේ වැඩක් නොවේ – මුජිබර් රහුමාන්Shiran Viraj2020-09-30 by Shiran Viraj2020-09-300315 වෙනත් පාර්ශවයකගේ අවශ්‍යතාවයක් මත සහරාන් හෂීම් විසින් පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් පවසනවා. ඒ, පාස්කු ඉරුදින ප‍්‍රහාරය සම්බන්ධයෙන්... Read more
NewsPolitical 2021 අයවැය නොවැම්බර් 17වනදා පාර්ලිමේන්තුවටShiran Viraj2020-09-30 by Shiran Viraj2020-09-300243 2021 වසරට අදාළ රජයේ අයවැය නොවැම්බර් මස 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරපත් කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන්... Read more
Local NewsNews ගැසට් නොකළ ආයතන ජනපති ලේකම් කාර්යාලය යටතටShiran Viraj2020-09-30 by Shiran Viraj2020-09-300313 අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට පසුගිය අගෝස්තු නව (9) වැනිදා ගැසට් පත්‍රයෙන් පවරා නොතිබූ විෂයයන් සහ ක්‍රියාකාරකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සංශෝධනය කරනු ලැබ ජනාධිපති... Read more