International NewsNews ලංකාව නිසා චීනය හා ඇමරිකාව අතර මත ගැටුමක්Shiran Viraj2020-10-08 by Shiran Viraj2020-10-080293 ශ්රී ලංකාව පදනම් කර ගනිමින් චීනය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර මත ගැටුමක් උද්ගතව තිබේ. මීට හේතුවී ඇත්තේ කොළඹ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් දේශීය... Read more
Local NewsNews මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කිසිදු විදෙස් ශ්රමිකයෙකු සේවයේ යෙදවූයේ නැහැ!- බ්රැන්ඩික්ස් පාලන අධිකාරියShiran Viraj2020-10-08 by Shiran Viraj2020-10-080231 මේ වන විට සමාජ මාධ්යය හරහා මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාව තුළ ඉන්දියාවෙන් පැමිණි ශ්රමිකයන් පිරිසක් සේවයේ යෙදී ඇති බවට පලවන වාර්තා සම්බණ්ධයෙන් එම ආයතනය මාධ්යය... Read more
Local NewsNews ‘විගණකාධිපතිගේ බලතල කප්පාදුකර නැහැ’ – කරැට ආණ්ඩුවෙන් ප්රතිචාරයක්Shiran Viraj2020-10-07 by Shiran Viraj2020-10-070221 විසිවන සංශෝධනය මගින් විගණකාධිපතිවරයාගේ බලතල යෝජිත අඩුකර ඇති බවට හිටපු කතානායක කරූ ජයසුරිය කරන චෝදනා මුළුමනින්ම අසත්ය බව ආණ්ඩුව පවසයි. ”එදත් අදත් විගණකාධිපතිවරයා වගකියනු ලබන්නේ... Read more
Local NewsNews බ්රැන්ඩික්ස් සැඟවුණු සේවකයන් සොයා බුද්ධි මෙහෙයුම් – වහාම නිරෝධායනයට යොමු වන්න -යුද හමුදාපතිShiran Viraj2020-10-07 by Shiran Viraj2020-10-070268 නිරෝධායනය කිරීමට අවශ්ය එහෙත් දැනට ලිපිනයන් වෙනස් කර සැඟවී සිටින බ්රැන්ඩික්ස් සේවකයන් වහාම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී නිරෝධායනයට යොමුවන ලෙස හමුදාපතිවරයා ඉල්ලා සිටී, බස්නාහිර පළාතෙන් පිටතට ගොස්... Read more
Local NewsNews දිවුලපිටියේ ඇඟළුම් කම්හලට කොවිඩ් ආවේ ජනප්රිය සංගීත කණ්ඩායමකින්ද ? පරීක්ෂණ අලුත් පැත්තකටShiran Viraj2020-10-07 by Shiran Viraj2020-10-070198 දිවුලපිටිය ඇඟළුම්, කම්හල ආශි්රත කොවිඞ් පොකුරෙන් තවත් ආසාදිතයින් 124 දෙනෙකු ඊයේ රාති්රය වනවිට වාර්තා වුණා. ඒ අනුව දිවුලපිටිය කොවිඞ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින්... Read more
NewsPolitical ජනපතිගේ උපදෙස් මත නව රථ ගාල් 8ක්Shiran Viraj2020-10-07 by Shiran Viraj2020-10-070220 කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සදහා රථ ගාල් 8ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදියි. එහි... Read more
NewsSportsSports News ආමි කමාන්ඩර්ස් ක්රිකට් තරගාවලිය කල් යයිShiran Viraj2020-10-07 by Shiran Viraj2020-10-070216 ශ්රී ලංකා යුද හමුදාව සංවිධාන කළ ආමි කමාන්ඩර්ස් පන්දුවාර විස්ස ක්රිකට් තරගාවලිය කල් දැමීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා. තරගාවලිය ඉකුත් 05 වැනිදා ආරම්භ වූ... Read more
Local NewsNews ඇඳිරි නිතිය ක්රියාත්මක පොලිස් බල ප්රදේශ මෙන්නShiran Viraj2020-10-07 by Shiran Viraj2020-10-070183 වහාම ක්රියාත්මක වන පරිදි යළි දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්රියාත්මක පොලිස් බල ප්රදේශ 17 පහතින් දැක්වේ : ගම්පහ කොට්ඨාශය : ගම්පහ, ගණේමුල්ල, කිරිඳිවැල, දොම්පේ,... Read more
Local NewsNews ඇඳිරි නිතිය පිලිබඳ නවතම නිවේදනයShiran Viraj2020-10-07 by Shiran Viraj2020-10-070194 වහාම ක්රියාත්මක වන පරිදී ගම්පහ පොලිස් කොට්ඨාශයට සහ මිගමුව පොලිස් කොට්ඨාශයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්රදේශයන්ට වහාම ක්රියාත්මක වන පරිදි ඇඳිරි නිතිය පැනවීමට තීරණය... Read more
Local NewsNews දිවුලපිටියේ කොවිඩ්19 වෛරසය වැළඳුනු කාන්තාවගේ දියණියගේ පාසලේ කිසිවෙකුටත් වෛරසය ආසදනය වී නැහැ!Shiran Viraj2020-10-07 by Shiran Viraj2020-10-070231 පසුගියදා ගම්පහ රෝහලින් සොයා ගැණුනු කොවිඩ්19 ආසාදනය වූ 39 හැවිරිදි කාන්තාවගේ දියණියටද කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂණ මගින් තහවුරු වී තිබුණි. එනිසාම එම පාසල්... Read more