Local NewsNews මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..Shiran Viraj2020-11-11 by Shiran Viraj2020-11-110216 ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු කොරෝනා ආසාදිත යැයි තහවුරු වී තිබේ. ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.... Read more
Local NewsNews පුච්චනවද? වළලනවද? ආගමික බලපෑම්වලට යට නොවී සෞඛ්‍ය අංශ මතය නිවැරදිව කියන්න. ඥානසාර හිමි ඉල්ලයිShiran Viraj2020-11-11 by Shiran Viraj2020-11-110218 කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ පිළිස්සීම ද නැත්නම් වැළලීමද යන ප්‍රශ්නය මත වහබ්වාදී කල්ලි දරුණු ආකාරයට සමාජයට කිදා බසින බව... Read more
Local NewsNews කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදාන කරන ගැසට්ටුව ඉක්මනින්ම එන බව ඇමති අලි සබ්රි කීවා.. මන්නාරමේ භූමියක් සූදානම්..- අබ්දුල් රාසික්Shiran Viraj2020-11-11 by Shiran Viraj2020-11-110246 කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදාන කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසර ලබාදීමට කැමැත්ත පළ කළ බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පැවසූ බව... Read more
Local NewsNews ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින් – පොලීසියෙන් 91ක්Shiran Viraj2020-11-11 by Shiran Viraj2020-11-110188 ඊයේ (10) දිනයේ දී ආසාදිතයින 430ක් වාර්තා වු අතර ඉන් වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එලෙස වාර්තා වී ඇති ආසාදිතයින් 251ක්... Read more
NewsPolitical කොවිඩ් මරණ භූමදානය නුසුදුසු බවට විශේෂඥයින් නිර්දේශ කරයි – කොරෝනා වෛරසය භූගත ජලයට එක්වීමේ අවදානමක්Shiran Viraj2020-11-11 by Shiran Viraj2020-11-110275 කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයින් භූමදානය කිරීමෙන් එම වෛරසය භූ ගත ජලයට එක්වීමේ අවදානමක් ද පැවතිය හැකි බවට විශේෂඥයින් මත පළ කරනවා. මෙම වෛරසය අප... Read more
Local NewsNews අහඹු පරීක්‍ෂණයකින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දෙදෙනෙකුට කොරෝනා..Shiran Viraj2020-11-06 by Shiran Viraj2020-11-060268 බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඒ හේතුවෙන් ම රෝගීන් දෙදෙනා සහ ඔවුන්ගේ ආශ්‍රිත සේවකයන් හයදෙනකු නිරෝධායන මධ්‍යස්ථාන කරා... Read more
Local NewsNews කොවිඩ් වැළඳුණු කුඩා දරුවන් 20ක් රිජ්වේ රෝහලෙන් හඳුනාගනීShiran Viraj2020-11-06 by Shiran Viraj2020-11-060217 කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 32 දෙනෙකු හඳුනාගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය. කුඩා ළමුන් 20... Read more
Local NewsNews ආගමික අන්තවාදීන්ගේ ඉල්ලීම් වලට අවනත වන්න එපා – කොවිඩ් මළ සිරුරු භූමිදානය කිරීමේ තීන්දුව වෙනස් කරන්න එපා – ජනපතිට ඉල්ලීමක්Shiran Viraj2020-11-06 by Shiran Viraj2020-11-060251 සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් ජනාධිපතිතුමා වෙත යවන ලද ලිපියක් මඟින් කොවිඩ් – 19 මළ සිරුරු භූමිදානය කළ යුතු බවට තාක්ෂණික කමිටුවක් විසින් ගනු ලැබූ... Read more
Local NewsNews බස්නාහිර සියලුම පොලිස් නිලධාරීන්ට පීසීආර්Shiran Viraj2020-11-06 by Shiran Viraj2020-11-060227 කොවිඩ් ආසාධිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව ඊයේ (05 වැනිදා) වන විට 316ක් දක්වා ඉහළ ගොස් තිබිණි. තුන්දහසකට අධික නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇත. මෙම... Read more
Local NewsNews දැන් තත්වය ඉතාම හොදයි.. කොරෝනා හොදින් පාලනය වෙලා.. ඇදිරි නීතිය සදුදා ඉවත් කරනවා..- හමුදාපතිShiran Viraj2020-11-06 by Shiran Viraj2020-11-060273 බස්නාහිර පළාතේ කොරෝනා වෛරසය පැතිරීම හොඳින් පාලනය වී ඇතැයි කොරෝනා පාලනය කිරීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.... Read more