Local NewsNews බෝගම්බර 80කට කොරෝනා.. කුරුවිට බන්ධනාගාරයෙන් 14…Shiran Viraj2020-11-14 by Shiran Viraj2020-11-140291 කොරෝනා ආසාදනය වූ බන්ධනාගාර රැදවියන් තවත් 94 දෙනෙකු හඳුනාගෙන තිබේ. බෝගම්බර බන්ධනාගාරයේ 80ක් සහ කුරුවිට බන්ධනාගාරයෙන් රැඳවියන් 14 දෙනෙකු මෙසේ අසාදිත යයි හදුනාගෙන ඇත. මෙම... Read more
Local NewsNews ගාල්ලෙන් කොරෝනා රෝගින් 121ක්…Shiran Viraj2020-11-14 by Shiran Viraj2020-11-140282 ගාල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා කාලය තුලදි වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාවක් වාර් තා වී ඇත්තේ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවත් එම සංඛ්‍යාව 44ක් බව ගාල්ල... Read more
NewsPolitical ඩයනා ගමගේ නෙරපා දමයි..Shiran Viraj2020-11-14 by Shiran Viraj2020-11-140241 සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වූ පරිදි එම පක්ෂයෙන් නෙරපා හැරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර... Read more
Local NewsNews නිශාන්ත සිල්වා රටින් පනින බව, මුළු සීඅයිඩීයම කල්තියාම දැනගෙන ඉඳලාShiran Viraj2020-11-14 by Shiran Viraj2020-11-140316 රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා තම යතුරුපැදිය සහ පිස්තෝලය කල්තියා භාර දී විදේශගත වන බව මුළු රහස් පොලිසියේම නිලධාරීන් දැන සිටි බව රජයට හෙළි වී... Read more
International NewsNews Pfizer සමාගමේ Covid-19 එන්නත සාර්ථකද?Shiran Viraj2020-11-14 by Shiran Viraj2020-11-140239 ජර්මනියේ BioNTech ආයතනයේ ජීව සාම්පලය අනුසාරයෙන් ඇමරිකාවේ Pfizer සමාගම මඟින් නිපදවා ලොව පුරා බෙදා හැරීමට සැළසුම් කරන Covid-19 එන්නත අසාර්ථක වන ලකුණු පහලවෙමින් පවතී. තවමත්... Read more
Local NewsNews ‘අපි ෆේල් නෑ..’ ආණ්ඩුවෙන් කැම්පේන්Shiran Viraj2020-11-14 by Shiran Viraj2020-11-140311 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව අසමත් යයි පවසමින් විපක්ෂය විසින් සමාජ ජාලා වල ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කර තිබේ. දැනට දින කිහිපයක සිට මෙම මෙහෙයුම... Read more
Local NewsNews කොළඹ 1/3ක් ලොක් ඩවුන්.. කොළඹ වැටුනොත් රටම හාන්සියි..Shiran Viraj2020-11-14 by Shiran Viraj2020-11-140270 කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් කොළඹ නගරයේ ජීවත්වන පවුල් වලින් තුනෙන් එකක් ම සිටින ප‍්‍රදේශ හුදෙකලා කර ඇතැයි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.... Read more
Local NewsNews කොරෝනා මරණ භූමදාන කිරීමේ අවසන් තීන්දුව විශේෂඥ කමිටුව අතේShiran Viraj2020-11-14 by Shiran Viraj2020-11-140209 කොරෝනා වෛරසය නිසා යමකු මියගිය අවස්ථාවකදී එම මළ සිරුර භූමදානය කිරීමට අවසර ඉල්ලා සිටියහොත් ඊට අනුමැතිය දෙනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ ඒ සඳහා සොයා... Read more
Local NewsNews දීපවාලි දිනය අද – සැමරුම් නිවසට සීමා කරන්නැයි හින්දු පූජකවරුන්ගෙනුත් ඉල්ලීම්Shiran Viraj2020-11-14 by Shiran Viraj2020-11-140218 ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපවාලි උත්සවය සමරනවා. දීපවාලි දිනයේදී හින්දු බැතිමතුන් අවිද්‍යාවේ අන්ධකාරය පරදා, ප‍්‍රඥාවේ ආලෝකය අපේක්ෂාවෙන් පුද පූජාවන්හි නිතර වනවා. කොවිඞ් වසංගත තත්ත්වය... Read more
International NewsNews සිය පාලනය නිම වනතුරු අමෙරිකාව අගුලූ නොදමන බව ට‍්‍රම්ප් කියයිShiran Viraj2020-11-14 by Shiran Viraj2020-11-140244 තමා කිසිවිටෙකත් අමෙරිකාව අගුලූ දැමීමට ලක් නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව සදහන් කර ඇත්තේ, ජනාධිපතිවරණ පරාජයෙන් පසු පළමුවරට... Read more