NewsPolitical මහර බන්ධනාගාරයේ සිදුවීමට සජිත් කොමිසමක් ඉල්ලයිShiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-3001126 මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වෙනම කොමිසමක් පත්කර පරීක්ෂණයක් පවත්වන මෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(30) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය. මේ පොකුර ඇතිවූ ආකාරය... Read more
Local NewsNews පීසීආර් මඟහරින පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙස සලකා නඩු දානවා – නි. පොලිස්පති අජිත් රෝහණShiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-300961 කොරෝනා රෝගය පිළිබඳව සත්‍ය සොයා බැලීම සඳහා පී. සී. ආර්. පරීක්‍ෂණ සඳහා යොමු නොවන හා මඟහරිමින් කටයුතු කරන පිරිස් දේශද්‍රෝහීන් ලෙස සලකා ඔවුන්ට එරෙහිව නිරෝධායන... Read more
Local NewsNews ‘රෝහිතට කොරෝනා හැදී නුවර ජනාධිපති මන්දිරයේ… ගුවනින් කොළඹ සිට කෑම යවයි..’ පුවත ගැන හමුදාපති පහදයි…Shiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-3001153 අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාට කොරෝනා වැලදී ඇතැයි සමාජ ජාලවල පුවතක් වූ හුවමාරු වෙමින් පවතී. ඒ හේතුවෙන් ඔහු නුවර ජනාධිපති මන්දිරයේ... Read more
Local NewsNews ස්වයං නිරෝධානයේ සිටි එක්දරු මවක් මිය යයි.. කොරෝනා පරීක්‍ෂාවට..Shiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-300571 ස්වයං නිරෝධානයට යොමු කර සිටි එක්දරු මවක් (29) දින පස්වරුවේ ජිවිතක්ෂයට පත් වි ඇති බව අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ පරිපාලන මහජන සෞඛ්‍යය... Read more
Local NewsNews මහර රැදවියන් 08ක් මරුට.. 45ක් රෝහලේ.. කිහිප දෙනෙකුට බරපතලයි..Shiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-300643 ඊයේ දිනයේ මහර බන්ධනාගාරයේ සිදුවූ නොසන්සුන්තාවය හේතුවෙන් රැදවියන් අට දෙනෙකු මියගොස් තිබේ. තවත් රැදවියන් 45 දෙනකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා තිබේ. රෝහල් ආරංචි... Read more
NewsPolitical මහර බන්ධනාගාරයේ ගැටුම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්..- විමල්Shiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-3001226 මහර බන්ධනාගාරය තුළ ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකි යයි ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි. 2015ට කලින් පැවති රජයේ ගෝඨාභය රාජපක්ෂ... Read more
NewsPolitical දිවිනැගුම නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කෙරේ..Shiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-3001255 දිවි නැඟුම අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා ගොනු කරමින් පවරන ලද නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ සෙසු තිදෙනෙකු නිදොස් කොට නිදහස් කර... Read more
International NewsNews ඇමරිකා කොරෝනා එන්නත ලංකාවේදී රුපියල් 22,000යි.. ලංකාවටම වියදම කෝටි 1000ක් යයි..Shiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-300994 පරීක්ෂණ අවසන් අදියරවල පසුවන කොරෝනා එන්නත් වලින් එකක් මෙරටට ලබා ගැනීමට රුපියල් කෝටි 1000 ක පමණ මුදලක් වැය වෙතැයි තක්සේරු නර ඇත. රජයේ ප‍්‍රකාශකයෙකු සති... Read more
NewsPolitical අරලියගහ මැදුර ලොක්ඩවුන්.. සේවකයන් නිවසේ සිට වැඩ.. අගමැති මාධ්‍ය ලේකම්ගේ නිවේදනය අසත්‍යයි..- බැසිල්Shiran Viraj2020-11-292020-11-30 by Shiran Viraj2020-11-292020-11-300732 අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය මේ වන විට හුදෙකලා කිරීමකට ලක්කර ඇති බවත් එහි සේවකයන් නිවසේ සිට රාජකාරී කිරීමට යොදවා ඇති බවත් ඒ තුළ... Read more
Local NewsNews තොරතුරු පොලිසියට ගන්න බෑ’ ෆේස් බුක් සමාගම කියයිShiran Viraj2020-11-292020-11-30 by Shiran Viraj2020-11-292020-11-300744 ශ්‍රී ලංකා පොලිසියට පවා සිය පරිශීලකයන්ගේ තොරතුරු පහසුවෙන් ලබා ගත නොහැකි බව ෆේස් බුක් සමාගම ප්‍රකාශ කරයි. ෆේස්බුක් ගිණුම් හිමියකුගේ පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටිය හැක්කේ... Read more