අක්කරෙයිපත්තුව පොලිස් බල ප්රදේශය දැඩි සෞඛ්යාරක්ෂිත කලාපයක් ලෙස නම් කෙරේ
අක්කරෙයිපත්තුව පොලිස් බල ප්රදේශය දැඩි සෞඛ්යාරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කර තිබෙනවා. එම ප්රදේශයේ වාර්තා වන රෝගීන් සංඛ්යාව...

