Local NewsNews කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හෙට (07) සිට සේවා අරඔයි.Shiran Viraj2020-12-062020-12-06 by Shiran Viraj2020-12-062020-12-0601337 මෙතෙක් වසා දමා තිබු කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හෙට (07) සිට මගීන් සදහා විවෘත කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි. කොම්පඤ්ඤවීදිය දුම්රිය... Read more
Local NewsNews නාවික කඳවුරකින් යළිත් කොරෝනා මතුවෙයි…ඇඳිරි නීතිය පනවන්නැයි වෛද්‍ය සංගමයෙන් දැඩි ඉල්ලීමක්.Shiran Viraj2020-12-062020-12-06 by Shiran Viraj2020-12-062020-12-0601202 ගාල්ල දක්ෂිණ නාවික කදවුරේ ප්‍රවාහන අංශයහි නාවික සෙබලුන් දෙදෙනෙකුට කෝරෝනා වෙෙරසය ආසාදනය වි ඇති බව වාර්තා වනවා ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශ වසංගත රෝග විද්‍යඥ වෛද්‍ය වෙනුර... Read more
International NewsNews කොරෝනා එන්නත, ජනතාවට දීම අරඹයි..පළමුව පාසැල් ළමුන්ට සහ සෞඛ්‍ය අංශයන්ට.Shiran Viraj2020-12-062020-12-06 by Shiran Viraj2020-12-062020-12-0601383 සිය රට විසින් නිපදවනු ලැබු කොවිඞ් -19 එන්නත එරට වැසියන් වෙත එන්නත් කිරීමේ වැඩසටහනක් රුසියාව මේ වන විට ආරම්භ කරමින් තිබෙන බව වාර්තා වනවා. ඒ... Read more
NewsPolitical හිටපු අගමැති පොතක් ලියන්න දියතලාවට යයිShiran Viraj2020-12-062020-12-06 by Shiran Viraj2020-12-062020-12-060977 එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ඔහු විසින් ආරම්භ කර ඇති ග්‍රන්ථය ලිවීමේ වැඩකටයුතුවලට වැඩි ඉඩකඩක් වෙන් කර ඇති බව “මව්බිම” පුවත්පත වාර්තා... Read more
International NewsNews Covid – 19 එන්නත් ජාවාරමේ පෙරමුණ ගැනීමට ලොව බළවතුන් පොරකයි.Shiran Viraj2020-12-062020-12-06 by Shiran Viraj2020-12-062020-12-060896 -75C උෂ්ණත්වයක ගබඩා කළ යුතු ඇමරිකාවේ Pfizer සහ Moderna එන්නත් ලොව පුරා විකිණීමට ඇමරිකාව උත්සාහ කරමින් සිටින තත්වයක් තුළ එක්සත් ජනපදයේ නිෂ්පාදනයක් වන ඔක්ස්ෆර්ඞ් එන්නත... Read more
Local NewsNews ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 05ක සංචරණ සීමා පනවයිShiran Viraj2020-12-062020-12-06 by Shiran Viraj2020-12-062020-12-0601122 ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05ක් සඳහා අද (06) සවස 5.00 සිට සංචරණ සීමා පැනවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස සංචරණ සීමා පනවා... Read more
NewsPolitical හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක අභාවප්‍රාප්ත වෙයිShiran Viraj2020-12-062020-12-06 by Shiran Viraj2020-12-062020-12-060984 හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක මහතා අභාවප්‍රාප්‍තවී තිබෙනවා. මියයන විට ඔහු 66 වන වියේ පසුවූවා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත හිටපු අමාත්‍යවරයා පසුගිය... Read more
NewsSportsSports News කණ්ඩායම් 03ක් LPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයිShiran Viraj2020-12-062020-12-06 by Shiran Viraj2020-12-062020-12-0601183 ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තිසර පෙර්රා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස්, දසුුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් සහ ඇන්ජලෝ... Read more
BusinessBusiness NewsNews චීනය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ‘කෘතිම හිරු’ බලගන්වයි.Shiran Viraj2020-12-062020-12-06 by Shiran Viraj2020-12-062020-12-060974 චීනය සිය කෘතිම හිරු න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය පළමු වරට සාර්ථකව ක්‍රියාත්මක කළ බව රාජ්‍ය මාධ්‍ය සිකුරාදා (04) වාර්තා කළේ රටේ න්‍යෂ්ටික බලශක්ති පර්යේෂණ හැකියාවන්හි විශාල... Read more
BusinessBusiness NewsNews පාලන මිල ගිලිහී, සහල් මිල දිනෙන් දින ඉහල නගීShiran Viraj2020-12-062020-12-06 by Shiran Viraj2020-12-062020-12-0601230 පාලන මිලක් පනවා තිබුණද එම මිලට මිලදී ගැනීම සඳහා බොහෝ ප‍්‍රදේශවල සහල් නොමැති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණා. සම්බා මෙන්ම නාඩු සහල්... Read more