International NewsNews පසුගිය සතියේ සෑම තත්පර 33කටම වරක් COVID-19 නිසා ඇමෙරිකානුවෙකු මිය ගිහින්Shiran Viraj2020-12-232020-12-23 by Shiran Viraj2020-12-232020-12-2301246 ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පසුගිය සතියේදී සෑම තත්පර 33 කටම වරක් COVID-19 හේතුවෙන් පුද්ගලයෙකු මරණයට පත්ව ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව දෙසැම්බර් 13දා සිට දෙසැම්බරි 20දා... Read more
Local NewsNews වැරදි ගැබ්ගැනීමක් නම් නොමිලේ රහස් ප්‍රසූතිය – අලෙවියෙන් පසු මුදල් අපට – සැකකරු හසුවේShiran Viraj2020-12-232020-12-23 by Shiran Viraj2020-12-232020-12-2301616 අතවරයට පත්ව ගැබිණියන්වූ හෝ අනියම් ඇසුරුකම් නිසා හෝ අත්වැරදීම් නිසා හෝ ගැබිණියන්වූ කාන්තාවන්ට සහන සලසන බව පවසා ඔවුන්ව දරු ප්‍රසූතිය දක්වා සිය මධ්‍යස්ථානවල රඳවාගෙන දරුවන්... Read more
Local NewsNews හඳුනා නොගත් රෝගයක් මධ්‍යම පළාත් ගවයන් අතර පැතිරී යයිShiran Viraj2020-12-222020-12-22 by Shiran Viraj2020-12-222020-12-2201670 දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ගවයන් අතර පැතිර යන තවමත් හඳුනා නොගත් වෛරස් රෝගය මේ වන විට මධ්‍යම පළාතේ ගවයන්ටද වැලදී ඇති බව වාර්තා වී ඇති බැවින්... Read more
Local NewsNews ශ්‍රී ලංකාවේ සියළුම ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනාවරි 31 වනදා මධ්‍යයම රාත්‍රී 12 දක්වා වසා තැබේ!Shiran Viraj2020-12-222020-12-22 by Shiran Viraj2020-12-222020-12-220953 සිවිල් ගුවන්සේවා අධිකාරිවරයා විසින් දෙසැම්බර් 19 වෙනිදා නිකුත් කළ නිවේදනයට අනුව 2021 ජනවාරි 31 දක්වා වානිජ ගුවන් යානා සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් බව ප්‍රකාශ... Read more
Local NewsNews ප‍්‍රසිද්ද පාසලක Zoom මගින් උගන්වද්දී ගුරුවරියටත්, සිසුන්ටත් අසභ්‍ය විිඩියෝ හා පින්තූර එවලා..Shiran Viraj2020-12-222020-12-22 by Shiran Viraj2020-12-222020-12-2201331 බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාතික පාසලක පාසල් දරැවන් වෙත මාර්ග ගත ඔන්ලයින් (online) ක්‍රමයට (Zoom) තාක්ෂණය යටතේ අධ්‍යාපන කටයුතු සිදු කරන අවස්ථාවෙිදි දරැවන්ගේ ජංගම දුරකතන වෙත... Read more
Local NewsNews අටලුගම ආසාදිතයෝ රටටම කොරෝනා බෝ කරන තැතක.. බස් රථවල ජනේල ඇර පාර පුරා කෙල ගසති..Shiran Viraj2020-12-222020-12-22 by Shiran Viraj2020-12-222020-12-2201086 කොරෝනා ආසාදිතයන් පිරිසක් බස් රථ දෙකකින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යමින් සිටියදී ඒවායේ ජනෙල් විවෘත කර කෙළ ගැසීම පිලිබද තොරතුරක් වාර්තා වේ. පෙරේදා දින රාත්‍රියේදී... Read more
Local NewsNews බස්නාහිර ලොක්ඩවුන් කරන්නැයි කියයි..Shiran Viraj2020-12-222020-12-22 by Shiran Viraj2020-12-222020-12-2201099 ජනවාරි මස 01 වන දින තෙක් බස්නාහිර පළාත හුදෙකලා කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලයි. කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීම සඳහා සෙසු දිස්ත‍්‍රික්ක සඳහාද සංචරන... Read more
Local NewsNews සිපෙට්කෝ පොකුරක් ඇතිකර රටම අඩපණ කරන්න සැලසුමක්..Shiran Viraj2020-12-222020-12-22 by Shiran Viraj2020-12-222020-12-2201046 බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේ දී බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් මෙම අදහස් පල කලේය. ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සිදුවන්නේ කුමක්දැයි මෙලෝ... Read more
NewsPolitical කෑගල්ලේ කොරෝනා ඖෂධය අනුමතයි.. කැබිනට් ප‍්‍රකාශක රටටම දැනුම් දේ..Shiran Viraj2020-12-222020-12-22 by Shiran Viraj2020-12-222020-12-2201252 කොරෝනා වෛරසය මැඩලීම සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ ලද දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇත. කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ්... Read more
Local NewsNews ප්‍රදේශ කිහිපයකට අද ගිඟුරුම් සහිත වැසිShiran Viraj2020-12-212020-12-21 by Shiran Viraj2020-12-212020-12-210995 අද දිනයේ සවස නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම පොළොන්නරුව , මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තවදුරටත් මිලීමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි... Read more