Local NewsNews රවි ඇතුළු 06ක් නිදොස් කොට නිදහස් කෙරේ…Shiran Viraj2021-02-08 by Shiran Viraj2021-02-0801599 හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවකින් එම පිරිස නිදොස් කොට නිදහස් කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම... Read more
Local NewsNews ආදිවාසී නායකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්Shiran Viraj2021-02-08 by Shiran Viraj2021-02-0801142 තම නිජ බිම් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩ ඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට පවරා දීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ආදිවාසි නායක... Read more
Local NewsNews කොළඹ හා ගම්පහ සම්පූර්ණයෙන්ම හුදෙකලාවෙන් නිදහස්Shiran Viraj2021-02-08 by Shiran Viraj2021-02-0802767 මේ වන විට කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක සම්පූර්ණයෙන්ම හුදෙකලා බවින් නිදහස් වී තිබෙනවා. ඒ, කොළඹ සහ ගම්පහ ඇතුලුව තවත් ප්‍රදේශ 10ක හුදෙකලා තත්ත්වය අද... Read more
Local NewsNews කොරොනා එන්නත ජනතාවට දීම ලගදීමShiran Viraj2021-02-08 by Shiran Viraj2021-02-0801586 ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මෙරට ජනතාවට ලබා දීමේ වැඩසටහනේ පලමු අදියර මෙම සතියේ අවසන් කිරීමට නියමිත බව වාර්තාවනවා. මෙම කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන ආරම්භ... Read more
BusinessBusiness NewsNews චීනයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1500ක විනිමය හුවමාරු පහසුකමක්Shiran Viraj2021-02-06 by Shiran Viraj2021-02-0603933 මෙරට විදේශ සංචිත ඉහළ නංවාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1,500 ක විනිමය හුවමාරු පහසුකමක් ලබාදීමට චීනය එකඟතාව පළ කර තිබෙනවා. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම... Read more
NewsPolitical නැගෙනහිර පර්යන්තය නිසා ඉන්දියාව සමග රාජතාන්ත්‍රික ගැටලුවක් ඇතිවුයේ නැහැ : අමාත්‍ය වාසුදේව නානායක්කාර කියයිShiran Viraj2021-02-06 by Shiran Viraj2021-02-0603084 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේම සංවර්ධනය කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය හේතුවෙන් ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ගැටළුවක් මතුවී නොමැති... Read more
BusinessBusiness NewsNews ඉන්දියාව දුන් ණය ආපසු ඉල්ලු විට චීනයෙන් ඊටත් වැඩි මුදලක් ලංකාවට ලබා දෙයිShiran Viraj2021-02-06 by Shiran Viraj2021-02-0603005 චීන මහ බැංකුව වෙතින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඩොලර් මිලියන එක්දහස් පන්සීයක ණය පහසුකමක් ලබා දීමට තීරණය කර තිබේ. මෙරට ඇති වී තිබෙන විදේශ... Read more
Local NewsNews වරාය සේවකයෝ වසරකට මිලියන සියයක කාලා – වරාය අධිකාරියේ සභාපති කියයිShiran Viraj2021-02-06 by Shiran Viraj2021-02-0601209 වරාය සේවකයින්ට ලබාදෙන ආහාරවේල සඳහා වසරකට මිලියන සියයක පමණ මුදලක් වැඩිපුර වැය වන බව වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක පවසයි. මේ වන විට වරාය... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාවට හැකර් ප‍්‍රහාරයක්.. google.lk ඇතුළු අඩවි ගණනාවකට හැකරුන් පනී…Shiran Viraj2021-02-06 by Shiran Viraj2021-02-0601899 google.lk සහ .lk නාමය සහිත වෙබ් අඩවි කිහිපයකට අද පෙරවරුවේ හැකර් ප‍්‍රහාරයක් එල්ල වී ඇත. එම අඩවි වෙත පිවිසීමේදී වෙබ් අඩවි වෙත හරවා යැවීමට කිසියම්... Read more
Local NewsNews අංගොඩ ලොක්කා හඳුනා ගන්න ළඟම ඥාතියාගෙන් DNA සාම්පල්Shiran Viraj2021-02-06 by Shiran Viraj2021-02-0601224 අංගොඩ ලොක්කාගේ මරණය සනාථ කර ගැනීම සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒකකය විසින් ඔහුගේ ළඟම ඥාතියකුගේ ඩී.එන්.ඒ සාම්පලයක් දෙන ලෙස ශ්‍රී ලංකාවෙන් කර තිබූ ඉල්ලීමට ප්‍රතිචාර... Read more