Local NewsNews තවත් නම් ඉන්න බෑ.. මට සමාව දී නිදහස් කරන්න..- රන්ජන් අත්සන් තබා ලිඛිතව ජනපතිගෙන් ඉල්ලයි..Shiran Viraj2021-05-04 by Shiran Viraj2021-05-0401574 වසර හතරක බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව ඉල්ලන ඉල්ලා ඔහු විසින් අත්සන් කරන ලද ලේඛන විපක්ෂ... Read more
Local NewsNews උසස් පෙළ ප්‍රතිඵල අදShiran Viraj2021-05-04 by Shiran Viraj2021-05-0401203 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අද දිනය තුළ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී විභාග... Read more
NewsSportsSports News ලාබාල ප‍්‍රවීන්ගේ පලමු තරගයේදීම බංගලාදේශය දගකවා දමයි.. ලංකාවට විශිෂ්ඨ ජයක්.. තරගයේ වීරයා ඔහුයි..Shiran Viraj2021-05-03 by Shiran Viraj2021-05-0302714 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209ක් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම තම මුල් ඉනිම සඳහා කඩුළු... Read more
NewsSportsSports News තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමුදෙයිShiran Viraj2021-05-03 by Shiran Viraj2021-05-0301922 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම්... Read more
NewsSportsSports News ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ජයක්Shiran Viraj2021-05-03 by Shiran Viraj2021-05-0301201 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 209 ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී... Read more
Local NewsNews රුසියානු කොරෝනා එන්නත අද ලංකාවට…Shiran Viraj2021-05-03 by Shiran Viraj2021-05-0302752 රුසියාවෙන් මෙරටට ගැපෙන Sputnik-V එන්නත් තොගයේ මුල් කොටස අද දිනයේ මෙරටට ලගා වෙයි. රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා සදහන් කරන්නේ මෙම එන්නත් මාත‍්‍රා 15,000ක් අද... Read more
Local NewsNews කොරෝනාවෙන් මියෙන අයට සහනයක්.. ආදාහනය නොමිලේ.. චක‍්‍රලේඛයක් එයි..Shiran Viraj2021-05-03 by Shiran Viraj2021-05-0301246 කොරෝනා ආසාදන වීමෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු අාදාහනය නොමිලේ සිදුකිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්... Read more
Local NewsNews සයිටම් උපාධිධාරීන් ප්‍රාථමික වෛද්‍ය සේවයට…Shiran Viraj2021-05-03 by Shiran Viraj2021-05-0301808 සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරී කණ්ඩායමේ 74 දෙනෙකු ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙස බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලෙස සෞඛ්‍ය... Read more
Local NewsNews ජනතාවට ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – පළාත් දෙකකට අධික වැසිShiran Viraj2021-05-03 by Shiran Viraj2021-05-030244 සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල... Read more
BusinessBusiness NewsNews සතියක් පුරා දඹුල්ල වැසීමෙන් එළවළු අස්වනු අපතේ යයිShiran Viraj2021-05-03 by Shiran Viraj2021-05-0301299 සතියක කාලයක් පුරා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා තැබීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇතැයි ගොවි ජනතාව පවසනවා. නෙත් නිවුස් එහි කළ සංචාරයකදී දැකගත හැකි වූයේ... Read more