NewsPolitical රතන හිමි ඉල්ලා අස්වෙයි.. ඥාණසාර හිමි පාර්ලිමේන්තු වඩී…Shiran Viraj2021-06-09 by Shiran Viraj2021-06-0902400 පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් පසුව එම මන්ත්‍රී ධූරය සඳහා බොදු බල සේනා ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ... Read more
Local NewsNews වියළි ආහාර බෙදාදීම – ශ්‍රී ලංකා ඛනිජ තෙල් සහයෝගීතා – සභාපතිShiran Viraj2021-06-09 by Shiran Viraj2021-06-0902967 වියළි ආහාර ද්‍රව්‍ය බෙදා හරිනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහයෝගීතාවයේ වත්මන් සභාපති වන මොහොමඩ් වයිස් මහතා විසිනි. මොහු එම්. අලි සබ්රි මහතාගේ සහෝදරයා වේ.... Read more
Local NewsNews නව තෙල් පිරිපහදුව රටේම ඉල්ලීමක්.. මෙය ඉතිහාසයේ දැවැන්තම ආයෝජනයයි..- Ceypetco ප්‍රධානීShiran Viraj2021-06-09 by Shiran Viraj2021-06-0901633 කවුරු කෙසේ කිවුවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමක් සිදු නොවන බවත් නව තෙල් පිරිපහදුවක් ඉදි කිරීම රටේම ඉල්ලීමක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති... Read more
BusinessBusiness News හෝටල් 82කට සංචාරකයන්ට මත්පැන් විකිණීමට අවසර..Shiran Viraj2021-06-09 by Shiran Viraj2021-06-0902189 මෙරට රැඳී සිටින විදේශිකයන් සඳහා මත්පැන් අලෙවි කිරීමට ප්‍රධාන පෙළේ හෝටල් 82කට අවසර ලබාදී තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එසේ අවසර ලබා දී ඇත්තේ මෙරට පළමු... Read more
Local NewsNews 21 දක්වා රට වසන්නැයි සෞඛ්‍ය අංශ දන්වයි.. ‘සෞඛ්‍ය අංශ අනුමත නොකලොත් 14 විවෘත කිරීමක් නෑ’ හමුදාපති කියයි…Shiran Viraj2021-06-09 by Shiran Viraj2021-06-0903933 එළඹෙන 14 වන දා රට විවෘත කරන්නේ සෞඛ්‍ය විශේෂඥයන් විසින් රට තුළ බරපතළ තත්ත්වයක් ඇති නොවන්නේ යැයි තහවුරු කළහොත් පමණක් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා... Read more
Local NewsNews චමුදිත අපරාධ කොට්ඨාශයට කැදවයි.. ඔහුට විරුද්දව පැමිණිලි දෙකක් චන්දිමාල් හා පියුමිගෙන්…Shiran Viraj2021-06-08 by Shiran Viraj2021-06-0801939 මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට හෙට පස්වරු 3 ට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබේ. තමනට ජීවිත තර්ජන ඇති බව ද ඔහු මීට දින... Read more
NewsPolitical නාමල් අගමැති ලෙස පත් කරනවාද…- රජයෙන් ප්‍රතිචාරShiran Viraj2021-06-08 by Shiran Viraj2021-06-0802358 ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට පියවර ගනු ඇති බවට පළ වන වාර්තා රජය ප්‍රතික්ෂේප කරයි. එවන් ප්‍රකාශ හුදෙක් දේශපාලන ප්‍රකාශ පමණක්... Read more
Local NewsNews ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පුද්ගල මරණ, පවුල් රැසක් අවතැන්Shiran Viraj2021-06-06 by Shiran Viraj2021-06-0601618 නිරිත දිග මෝසම් සක්‍රිය වීමත් සමඟම දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් රැසක ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. අධික වැසි හේතුවෙන් නිල්වලා... Read more
BusinessBusiness NewsNews බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කෙරේShiran Viraj2021-06-06 by Shiran Viraj2021-06-0602299 සංචරණ සීමාවන් පවතින කාලයේ දී බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා මහ බැංකු අධිපතිවරයා විසින් පොලිස්පතිවරායෙගන් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබුණා.... Read more
Local NewsNews වසංගත රෝග අංශ ප්‍රධානියා ධූරයෙන් ඉවත්කෙරේ ?Shiran Viraj2021-06-06 by Shiran Viraj2021-06-0601250 වසංගත රෝග අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරනවා. මෙරට තුළ කොරොනා වසංගතය... Read more