Local NewsNews රනිල් සමග මන්ත්‍රීවරුන් 60ක් එක්වෙයි..Shiran Viraj2021-06-16 by Shiran Viraj2021-06-160576 එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ පාර්ලිමේන්තුව සැසිවාරයේ දී මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
Local NewsNews තවත් සති දෙකක් සංචරණ සීමා දිගු කරන්න වෙනවා..Shiran Viraj2021-06-16 by Shiran Viraj2021-06-160834 දැනට ක්‍රියාත්මකව ඇති සංචරණ සීමා කඩකිරීම ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical සූර්ය විදුලිබල ව්‍යාපෘතියක් ඇරඹෙයි.. නිවාස වහලවල් විදුලි බලාගාර කරයි..Shiran Viraj2021-06-16 by Shiran Viraj2021-06-1602257 “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව “සූර්ය බලශක්ති” උත්පාදනය වැඩිකර, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීම වේගවත් කිරීමට පියවර ගැනේ. රජයේ ගොඩනැඟිලි, ආගමික සිද්ධස්ථාන සහ අඩු... Read more
NewsPolitical පොහොට්ටු ලේකම් මහින්ද පසුපසින් මතුවෙයි..Shiran Viraj2021-06-16 by Shiran Viraj2021-06-1603201 චීන කොමියුනිස්ට් පක්ෂයෙත් අපේ වාමාංශික ව්‍යාපාරයේ සහය නිසා අපට නොබැඳි ජාතියක් හැටියට ස්වාධීනව ලෝකය ඉදිරියේ නැගී සිටීමට හැකි වූ බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා... Read more
Local NewsNews සංචරණ තවත් දීර්ඝ කිරිමට හේතු සොයයි..Shiran Viraj2021-06-15 by Shiran Viraj2021-06-1503857 දැනට ක්‍රියාත්මක සංචාර ම සීමා එළඹෙන සදුදා දිනෙන් පසු තවදුරටත් දීර්ඝ කරන්නේ දැයි තීරණය කරන්නේ පවතින තත්වය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය... Read more
Local NewsNews මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්යක්ෂතුමා ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් සත්කාරයක්Shiran Viraj2021-06-15 by Shiran Viraj2021-06-1503334 – මානව හිමිකම් මාධ්‍ය ඒකකය... Read more
Local NewsNews සංචරණ කඩා විවාහ උත්සවයක්… මනාල යුවල ඇතුළු සියළු දෙනා අත්අඩංගුවට…Shiran Viraj2021-06-15 by Shiran Viraj2021-06-1504000 යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී නිරෝධායන නීති කඩකරමින් විවාහ උත්සවයක් සංවිධානය කරන ලද 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය... Read more
Local NewsNews මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්යක්ෂතුමා හා ඉන්දියානු බැංකුවේ ආධාර ඇතුව ශ්‍රී විජයපාර, වැල්ලවත්ත පාරේ පිහිටි දුගී ජනයා වෙත වියළි ආහාර ලබා දීම – ආචාර්ය එම්. ශිරාන්Shiran Viraj2021-06-15 by Shiran Viraj2021-06-1503961 මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකතුමා හා ඉන්දියානු බැංකුවේ ආධාර ඇතුව අඩු ආදායම්ලාභී පවුල් 200 ගණනකට කොවිඩ් වසංගතය හේතුවෙන් සංචරණ සීමා පැනවීම හේතුවෙන් ශ්‍රී... Read more
NewsPolitical ලේකම්ගේ මතය බැහැර කරමින් පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. ගම්මන්පිලට කණගාටුව පල කරයි…Shiran Viraj2021-06-15 by Shiran Viraj2021-06-1501948 ඉන්ධන මිල වැඩි කරන ලද්දේ එක් පුද්ගලයකුගෝ හෝ අමාත්‍යවරයෙකුගේ තනි කැමැත්තට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි. එම මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය... Read more
Local NewsNews ඩඩ්ලි සිරිසේන බැංකුවලින් කෝටි 850ක් ණය අරන්..Shiran Viraj2021-06-15 by Shiran Viraj2021-06-1501679 ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් මෙහි පල වෙයි. විශේෂයෙන්ම මේ දිනවල පෞද්ගලික හෙලිකොප්ටරයක් මිලට ගත් පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයෙකු... Read more