අපි සාර්ථකව කොරෝනා පාලනය කරලා.. එන්නත්කරණයෙන්ද අපි ඉදිරියෙන්.. ආණ්ඩුවට ඔ්න තරම් සල්ලි තියෙනවා.. ඉල්ලන තරමක් දෙනවා..
ශ්‍රී ලංකාව සාර්ථකව කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. කොරෝනා එන්නත්කරණය අතින්ද ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින රටක් බවට හඳුන්වා...

