බලපත්‍ර නොමැතිව ෆාමසියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුSTF අත්අඩංගුවට
කාත්තන්කුඩි‘ අස් සහීඩ් අහමඩ් ලෙබ්බේ ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව ඖෂධ වෙළදසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ කලවංචිකුඩි කදවුරේ නිලධාරීන් කණ්ඩායමක්...

