Local NewsNews සති දෙකකින් දැඩි ව්‍යවසනයක්.. එළැඹෙන දිනවල දැඩි තීන්දු..Shiran Viraj2021-06-21 by Shiran Viraj2021-06-2102911 සමාජයේ අහඹු ලෙස තෝරාගන්නා ලද නියැදිවලින් ලබාගන්නා ජීව සාම්පල වල ප්‍රතිඵල ඉදිරි දිනක කිහිපයේදී ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. දැනට... Read more
BusinessBusiness NewsNews ලංකාව නයිජීරියාවෙන් ණය ගන්න සූදානමක…?Shiran Viraj2021-06-21 by Shiran Viraj2021-06-2101228 ලංකා බැංකුවට සහ මහජන බැංකුවට තෙල් සංස්ථාව ඩොලර් බිලියන 2 ක ණය මුදලක් ගෙවීමට ඇතැයි විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. එම... Read more
Local NewsNews පිටකොටුව උණුසුම්.. සිසු විරෝධයකට පොලිසියෙන් පනී..Shiran Viraj2021-06-21 by Shiran Viraj2021-06-2101586 කොටුව දුම්රියපොළ ඉදිරියේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත්වන විරෝධතාවයක් පාලනය කිරීම සඳහා පොලිසිය මැදිහත්වීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.... Read more
BusinessBusiness NewsNews ගෑස් සමාගම් රටම අන්දයි.. මිල වැඩි නොකරයි.. 12.5 සිලින්ඩර නෑ.. අඩු බරට පුරවා වෙන නමකින් එවයි..Shiran Viraj2021-06-21 by Shiran Viraj2021-06-2102133 මෙරට ගෑස් මිල ඉහළ නොදැමීමට මිල සංශෝධනය කිරීම සඳහා පත්කරන ලද අමාත්‍ය අනුකමිටුව තීරණය කර තිබේ. මෙරට ප්‍රධාන සැපයුම් කරුවන් දෙදෙනාම ඉල්ලීම් කර තිබුණේ ලෝක... Read more
Local NewsNews ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් ප්‍රජා සත්කාරයක්Shiran Viraj2021-06-19 by Shiran Viraj2021-06-1903975 මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හා මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකතුමා වන ආචාර්ය එම්. ශිරාන් මහතා විසින් කොරෝනා ආරක්ෂිත කට්ටල 50ක් කොළඹ ප්‍රාදේශීය... Read more
NewsPolitical බැසිල් මුදල් ඇමතිකම සමග පාර්ලිමේන්තුවට…?Shiran Viraj2021-06-19 by Shiran Viraj2021-06-1901184 ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමතිධූරයක දිවුරුම් දීම සඳහා කටයුතු සූදානම් වෙමින් ඇති... Read more
International NewsNews සැහැල්ලු දුම්රිය අවලංගු කලාට ජපානයට මිලියන 5896ක් ගෙවන්න වෙයි..Shiran Viraj2021-06-19 by Shiran Viraj2021-06-1902281 ජපාන රජයේ ණය යෝජනා ක්‍රමයක් යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වර්තමාන රජය කිරීම අත්හිටුවීම හේතුවෙන් රුපියල් මිලියන 5896 ක මුදලක් ගෙවීමට සිදුව... Read more
NewsPolitical ‘ලංකා පොස්පේට්’ විමල්ගෙන් ඉවතට.. ජනාධිපතිගේ ගැසට් නිවේදනය මෙන්න…Shiran Viraj2021-06-19 by Shiran Viraj2021-06-1902150 ලංකා පොස්පේට් සමාගම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා තිබේ. මෙතෙක් එම ආයතනය පැවතියේ විමල් වීරවංශ මහතාගේ යටතේ ඇති කර්මාන්ත අමාත්‍යාංශය යටතේය.... Read more
Local NewsNews රටම අධි අවදානම් කලාපයක් වෙයි.. කොරෝනා ව්‍යාප්තියේ අලුත්ම සිතියම මෙන්න…Shiran Viraj2021-06-19 by Shiran Viraj2021-06-1901329 මෙරට කොරෝනා ආසාදිතයන් ව්‍යාප්තිය දැක්වෙන නවතම සිතියම වසංගත රෝග විද්‍යා අංශය විසින් ප්‍රසිද්ධ කර තිබේ. මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වල ජූනි වස 06 වනා... Read more
Local NewsNews පොලිස් නිලධාරියෙක් හෙරොයින් කිලෝ 50ක් සමග අත්අඩංගුවට..Shiran Viraj2021-06-19 by Shiran Viraj2021-06-190957 හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 50 ක් සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකි.... Read more