BusinessBusiness NewsNews දැවැන්ත විනිමය අර්බුදයක්.. බැංකු පද්ධතිය අනතුරේ.. විශාල කලබලයක් ඇතිවිය හැකියි..Shiran Viraj2021-07-02 by Shiran Viraj2021-07-0201190 ෆිච් රේටිං ආයතනය මෙරට බැංකු පද්ධතිය ගැන අනතුරු ඇඟවීම සමග ශ්‍රී ලංකාව විශාල විනිමය අර්බුදයකට ගමන් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා... Read more
NewsPolitical පොහොට්ටුවේ සියළු ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් ඉල්ලා අස්වෙන්න සූදානම්…Shiran Viraj2021-06-27 by Shiran Viraj2021-06-2703912 බැසිල් රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සදහා සිය මන්ත‍්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් ඉදිරිපත්ව සිටී. පොදුජන පෙරමුණේ පත් කල මන්ත‍්‍රී රංජිත් බණ්ඩාර මහතා... Read more
Local NewsNews තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්…Shiran Viraj2021-06-27 by Shiran Viraj2021-06-2701296 අද පෙරවරු 06.00 සිට ක‍්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් මුදෙකලා කර ඇත. කොරෝනා ආසාදිතයන් වැඩිපුර හමුවීම හේතුවෙන් පැතිර යාම පාලනය සදහා මෙම... Read more
Local NewsNews කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇමති නාමල් විවෘත කරයි…Shiran Viraj2021-06-27 by Shiran Viraj2021-06-2702201 දොම්පේ රෝහලට අනුබද්ධව උලහිටිවල ප්‍රදේශයේ ඉදි කළ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත විය. ඒ සඳහා යොදාගත් ගොඩනැගිල්ල ව්‍යාපාරික එම්.එම්.ඒ.ස්මයිල්... Read more
Local NewsNews මෙරට එන්නත්වල කෙරුවාව මෙන්න.. ඩෙල්ටා ප‍්‍රභේදයට ආරක්‍ෂාව 33%යි..Shiran Viraj2021-06-27 by Shiran Viraj2021-06-2702594 ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයට එරෙහිව එක් එන්නත් මාත්‍රාවකින් ලැබෙන්නේ සියයට 33 ක පමණ ප්‍රතිශක්තියක් පමණකැයි පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව ශ්‍රී ජවර්ධනපුර විශ්ව... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට REGN-COV2 භාවිතයට අනුමැතිය දෙයි…Shiran Viraj2021-06-27 by Shiran Viraj2021-06-2701895 කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාරය සඳහා ලෝකයේ දැවැන්තම ඖෂධ සමාගමක් වන රෝෂ් (Roche) සමාගම විසින් හඳුන්වා දෙන ලද REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණය හදිසි භාවිතය (Emergency Use Authorization) සඳහා... Read more
Local NewsNews කොරෝනා ඩෙල්ටා 70%කින් වැඩි වෙයි.. ලංකාවේ ප‍්‍රධාන ප‍්‍රබේධය බවට.. රටම යලිත් වහන්න වෙන බව දන්වයි..Shiran Viraj2021-06-26 by Shiran Viraj2021-06-2602193 අද වන විට මෙරට කොරෝනා ඩෙල්ටා ප‍්‍රබේධය පැතිරීම 70% කින් පමණ වැඩි වී ඇති බව විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය සඳහන් කරයි. එනිසා සංචාරණ සීමා... Read more
BusinessBusiness NewsNews ඉන්ධන මිල අඩු කර සලාක ක‍්‍රමයට දෙන්න කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්..Shiran Viraj2021-06-26 by Shiran Viraj2021-06-2601295 ඉන්ධන දැනට පවතින මිල අඩු කරන්නේ නම් ඉන්ධන මෙරටට ආනයනය කිරීම සීමා කර සලාක ක්‍රමයට ලබා දීමට සිදුවුණු ඇති බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා... Read more
NewsPolitical දුමින්ද යලිත් දේශපාලනයට..? බස්නාහිර මහ ඇමති අපේක්‍ෂක..?Shiran Viraj2021-06-26 by Shiran Viraj2021-06-2602202 මෑතකදී ජනාධිපති පොදු සමාව යටතේ මරණ දණ්ඩනයෙන් නිදහස ලද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා නැවතත් දේශපාලනයට පිවිසෙනු ඇති බව සති අන්ත ‘මවුරට’ පුවත්පත වාර්තා... Read more
Local NewsNews මාරාන්තික MIS-C ළමා රෝගය ලංකාවේ පැතිරෙයි… රිජ්වේ රෝහලෙන් උපදෙස් මෙන්න..Shiran Viraj2021-06-26 by Shiran Viraj2021-06-2601270 මාරාන්තික MIS-C ළමා රෝගය ශ්‍රී ලංකාවේ පැතිරෙමින් තිබෙන බවත් ඒ සඳහා ප්‍රතිකාර කිරීමට රුපියල් ලක්ෂ ගණනක් වැයවන නිසා එම ප්‍රතිකාර ලබාදීම සඳහා රාජ්‍ය අංශය සූදානමින්... Read more