NewsPolitical ඉන්ධන, ගෑස් ගේන්න ඩොලර් නෑ… පටි රෝල් වෙන සීන් එකක් තියෙන්නේ…Shiran Viraj2021-08-23 by Shiran Viraj2021-08-2302196 ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගෙවිය යුතු ණය වාරික ගෙවා දැමූ පසු ඉන්ධන ගෑස් ඇතුළු විදේශයන්ගෙන් ආනයන ද්‍රව්‍ය සඳහා මුදල් නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
NewsPolitical ලෝකයේ ඉහලම මරණ අනුපාතය ලංකාවේ.. සෑම ගමක්ම කොරෝනා මලගමක්.. සති දෙකක් රට වැසිය යුතුයි…Shiran Viraj2021-08-23 by Shiran Viraj2021-08-2301197 රට තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නම් සති දෙකක අවම කාලසීමාවක් රට හුදෙකලා කළ යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා... Read more
Local NewsNews ලංකාව ආහාර සොයාගන්න අපහසුම රටවල් 05 අතරට..- චන්දිමShiran Viraj2021-08-23 by Shiran Viraj2021-08-2303439 ලෝකයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට අපහසුම රාජ්‍යයන් 5 අතරට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews මෙම Lockdown කාලයේදී 5000ක් නෑ.. 2000යි..Shiran Viraj2021-08-21 by Shiran Viraj2021-08-2104190 මෙවර රට වසා දමා ඇති කාලයේදී අඩු ආදායම් ලාභීන් සඳහා රුපියල් 5000ක් ලබාදීමට හැකියාවක් ඇතැයි තමන් නොසිතන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.... Read more
BusinessBusiness NewsNews පාන් බනිස් මිල වැඩිකිරීම හකුලන්නැයි කියයි..Shiran Viraj2021-08-21 by Shiran Viraj2021-08-2103882 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. පාන් බනිස් හා බේකරි නිෂ්පාදන මිල වැඩිකිරීම. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දිනෙන් දින වැඩිවෙන... Read more
Local NewsNews රට වැසීම වැරදියි.. අපට කන්න නෑ.. රජයේ සේවකයන්ටත් පඩි දෙන්න එපා..- රජයේ පිරිසක්ම විරෝධයේ..Shiran Viraj2021-08-21 by Shiran Viraj2021-08-2101203 මේ මොහොතේ රට වසා දැමීම අසාධාරණයක් බව ස්වං රැකියා නියුක්තිකයන්ගේ සංගමය සඳහන් කරයි. රට වසා දැමීම හේතුවෙන් පීඩාවට පත් වූ ලක්‍ෂ 65ක් වන ස්වයං රැකියා... Read more
Local NewsNews සාම්පල 88කින් 84ක්ම ඩෙල්ටා.. ලංකාවෙන් නව ප‍්‍රභේදයක් බිහිවීම ආසන්නයේ..Shiran Viraj2021-08-21 by Shiran Viraj2021-08-2102894 කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන්ලෙන් ලබාගත් ජීව සාම්පල වල ජාන විශ්ලේෂණය අනුව 88 දෙනෙකුගෙන් 84 දෙනෙකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවන් යයි හදුනාගෙන තිබේ.... Read more
NewsPolitical ඇදිරිනීතිය මැද වුවත් මාර්ග ඉදිකිරීම නවත්වන්නේ නෑ..Shiran Viraj2021-08-21 by Shiran Viraj2021-08-2102206 වසංගතය පැතිරීම වැලැක්වීම සදහා රජය පියවර ගෙන ඇතත් රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සදහා ආරම්භ කර තිබෙන ව්‍යාපෘතීන් කොවිඩ් වසංගතය නිසා අත්හිටුවන්නේ නැතැයි මහාමාර්ග අමාත්‍ය... Read more
Local NewsNews ඇදිරි නීතියට සූදානම් වෙති.. බාර් ඉදිරියේ දීර්ඝ පෝලිම්…Shiran Viraj2021-08-20 by Shiran Viraj2021-08-2002451 නිරෝධායන ඇදිරි නිතිය පනවන බවට ප්‍රකාශ කිරිමත් සමග හැටන්, නුවරඑලිය සහ වතුකරයේ ප්‍රධාන නගර වලට (20) දින පාරිභෝගික පිරිසක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට... Read more
NewsPolitical ජනාධිපති ජාතිය ඇමතීම 08.30ට…Shiran Viraj2021-08-20 by Shiran Viraj2021-08-2004246 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 08.30ට ජාතිය ඇමතීමට නියමිතය. කොරෝනා ව්‍යාප්තියත් සමග අද රාත්‍රී 10.00 සිට දින 10කට බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට... Read more