Local NewsNews මංගල ෆයිසර් මාත‍්‍රා දෙකම ගත් අයෙක්.. මිය ගිය හේතුව මෙන්න..Shiran Viraj2021-08-25 by Shiran Viraj2021-08-2503162 කොරෝනා ආසාදනය වීමෙන් ඊයේ දිනයේ අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කොරෝනා මර්දනයට ලබා දෙන ෆයිසර් එන්නත් මාත‍්‍රා දෙකම ලබාගෙන සිටි අයෙක් බව වාර්තා... Read more
Local NewsNews අජිත් රෝහණ අවදානමෙන් මිදේ.. සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි..Shiran Viraj2021-08-25 by Shiran Viraj2021-08-2502821 කොරෝනා ආසාදිත ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා එම අවදානම් තත්ත්වයෙන් මිදී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මේ... Read more
BusinessBusiness NewsNews අර්තාපල් තොග මිල 260යි.. පොහොර නැතිව අස්වැන්න අඩුයි…Shiran Viraj2021-08-25 by Shiran Viraj2021-08-2502354 නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය (24) දින තොග වෙලදාම සදහා විවෘත කල බවත්, ඇතැම් එලවළු තොග ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබිමේ විශාල අඩුවක් පවතින බව නුවරඑලිය විශේෂිත... Read more
NewsPolitical බිමල්ට විරුද්දව මෛත‍්‍රිගෙන් නිවේදනයක්…Shiran Viraj2021-08-23 by Shiran Viraj2021-08-2303838 හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනයයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බිමල් රත්නායක මහතා විසින් හිටපු... Read more
Local NewsNews ඇෆ්ගනිස්තානයෙන් එන්න ලාංකිකයන් පිරිසක් බෑ කියති.. තලේබාන්ලා යටතේ ඉන්න බව දන්වති..Shiran Viraj2021-08-23 by Shiran Viraj2021-08-2303871 තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීමට ශ්‍රී ලාංකිකයන් 20 දෙනකු කැමැත්ත පළ කර තිබේ. එරට බලය තලෙයිබාන් කැරලිකරුවන් විසින් අල්ලා ගැනීමෙන් පසු එහි සිටින ශ්‍රී... Read more
NewsPolitical ‘පසුගියදා ජනාධිපති කල කතාව මෙතෙක් ජනාධිපතිවරයකු කල විශිෂ්ටතම කතාවක්…Shiran Viraj2021-08-23 by Shiran Viraj2021-08-2301786 ‘පසුගියදා අතිගරු ජනාධිපතිතුමා ජාතිය අමතා කල කතාව මෙතෙක් රටේ ජනාධිපතිවරයකු ජාතිය අමතා කල විශිෂ්ටතම කතාවක් ලෙස මා දකිනවා’ යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය... Read more
NewsPolitical ඉන්ධන, ගෑස් ගේන්න ඩොලර් නෑ… පටි රෝල් වෙන සීන් එකක් තියෙන්නේ…Shiran Viraj2021-08-23 by Shiran Viraj2021-08-2302194 ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගෙවිය යුතු ණය වාරික ගෙවා දැමූ පසු ඉන්ධන ගෑස් ඇතුළු විදේශයන්ගෙන් ආනයන ද්‍රව්‍ය සඳහා මුදල් නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
NewsPolitical ලෝකයේ ඉහලම මරණ අනුපාතය ලංකාවේ.. සෑම ගමක්ම කොරෝනා මලගමක්.. සති දෙකක් රට වැසිය යුතුයි…Shiran Viraj2021-08-23 by Shiran Viraj2021-08-2301195 රට තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නම් සති දෙකක අවම කාලසීමාවක් රට හුදෙකලා කළ යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා... Read more
Local NewsNews ලංකාව ආහාර සොයාගන්න අපහසුම රටවල් 05 අතරට..- චන්දිමShiran Viraj2021-08-23 by Shiran Viraj2021-08-2303436 ලෝකයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට අපහසුම රාජ්‍යයන් 5 අතරට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews මෙම Lockdown කාලයේදී 5000ක් නෑ.. 2000යි..Shiran Viraj2021-08-21 by Shiran Viraj2021-08-2104187 මෙවර රට වසා දමා ඇති කාලයේදී අඩු ආදායම් ලාභීන් සඳහා රුපියල් 5000ක් ලබාදීමට හැකියාවක් ඇතැයි තමන් නොසිතන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.... Read more