නුවරඑළිය ක්‍රීඩාංගණය මැද ලයින් කාමර ඉදිකිරීමට එරෙහිව සිවිල් සංවිධාන අධිකරණ ක්‍රියාමාර්ගයකට
ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගණ භූමිය මධ්‍යයේ ලයින් කාමර ආකෘතියේ තාවකාලික නිවාස පෙළක් ඉදිකිරීමට එරෙහිව නීතිමය පියවර...

